මේක පාවිච්චි කරන එක හොදද? පෙනහළු ටික විනාස වෙඉද? chemical එක අපිට හොදද?
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 Nov 30, 2022 #1 මේක පාවිච්චි කරන එක හොදද? පෙනහළු ටික විනාස වෙඉද? chemical එක අපිට හොදද?
ST.PIERRE Well-known member Jun 19, 2017 5,679 10,714 113 octagon Nov 30, 2022 #2 කොයිල් පත්තු කරන්නේ කවුද අයියා.... වෙපරයිසර්. Reactions: rukshrulz
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 Nov 30, 2022 #3 අවදානම් සහිතයි ගහලම එවන්නේ Reactions: Any.key
ST.PIERRE Well-known member Jun 19, 2017 5,679 10,714 113 octagon Nov 30, 2022 #4 පැඟිරි තෙල් වලින් බේරෙන්න බැයිද?
Nidarshana_k Well-known member Feb 19, 2022 29,723 1 51,587 113 ප*යාගල sorry.com Nov 30, 2022 #5 Bump. ඕක නැතුව ඉන්න අමාරුයි නෙ බන්. මදුරුවො උස්සගෙන යන්න හදනවා කොහෙන් එනවද මන්දා වත්තෙ එක වතුර වලක් / බෝතලයක් නෑ Reactions: dilan_randika
Bump. ඕක නැතුව ඉන්න අමාරුයි නෙ බන්. මදුරුවො උස්සගෙන යන්න හදනවා කොහෙන් එනවද මන්දා වත්තෙ එක වතුර වලක් / බෝතලයක් නෑ
Emios Well-known member Dec 10, 2009 75,416 67,755 113 Nov 30, 2022 #6 Ne safe for humans.tested on rats https://en.m.wikipedia.org/wiki/Pra... studies conducted with,the eye (Category IV).
Ne safe for humans.tested on rats https://en.m.wikipedia.org/wiki/Pra... studies conducted with,the eye (Category IV).
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Nov 30, 2022 #7 ඩෙංගුද පෙනහැල්ලද කියලා දෙකින් එකක් තීරනේ කරන්න වෙනවා බන්. මේපොන්න පාන්ඩුවට මදුරුවො ටිකක් විනාස කරගන්න බෑ Reactions: nnjeevana and dilan_randika
ඩෙංගුද පෙනහැල්ලද කියලා දෙකින් එකක් තීරනේ කරන්න වෙනවා බන්. මේපොන්න පාන්ඩුවට මදුරුවො ටිකක් විනාස කරගන්න බෑ
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 Nov 30, 2022 #8 ST.PIERRE said: පැඟිරි තෙල් වලින් බේරෙන්න බැයිද? Click to expand... ow ne
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,955 113 Colombo Nov 30, 2022 #9 dilan_randika said: ow ne Click to expand... arpico eke thiynwa itipandam gahala oil defuse karana matiyen hadapu bandayak. eka aran wathura dala pagiri thel tikak dhala room eke thiyaganna. Reactions: nnjeevana and sleeping_fox
dilan_randika said: ow ne Click to expand... arpico eke thiynwa itipandam gahala oil defuse karana matiyen hadapu bandayak. eka aran wathura dala pagiri thel tikak dhala room eke thiyaganna.