aaPanel Pro පාවිච්චි කරන අය ඉන්නවද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    cPanel මිල වැඩි මම බැලුවේ aaPanel Pro එක ගන්න..මේක හොදද?
    https://www.aapanel.com/new/pro.html

    @Nadun26 @sajith.xp.pk
    ඕක අවුල් මම දැම්මා එපා වෙනවා මේක බලන්න https://www.directadmin.com/pricing.php Panel එකේ කිසි අවුලක් නෑ අපි Shared Hosting වලට දෙන්නේ මේක.

    https://webuzo.com/pricing/ - මේක බලන්න

    මමනම් Recommend කරන්නේ directadmin
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113