Mortgage loan help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා property එකක් Mortgage කරලා loan එකක් ගන්න පුලුවන්ද? Financial companies වලින් විතරද ගන්න පුලුවන් බැන්කු වලින් ගන්න බැරිද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ලා property එකක් Mortgage කරලා loan එකක් ගන්න පුලුවන්ද? Financial companies වලින් විතරද ගන්න පුලුවන් බැන්කු වලින් ගන්න බැරිද?

    ganna plwn bn mathaka wdyata perches 5ta wada wadi wennna one
     
    • Like
    Reactions: SMG70 and kinkon