Mosid MT 5mg බීල තියෙනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඕව්.

    දවසට තුන් වරක් කැමට පෙර.

    :yes:
    ඔයාට ද?
    අම්මටනං ලියල දුන්නෙ දවසට දෙපාරයි
    ඇයි ඔයාට මොකද වුණේ
    ගෑස්ටික් වගේ ආවද?
    දියවැඩියාව තියෙනවද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔයාට ද?
    අම්මටනං ලියල දුන්නෙ දවසට දෙපාරයි
    ඇයි ඔයාට මොකද වුණේ
    ගෑස්ටික් වගේ ආවද?
    දියවැඩියාව තියෙනවද?
    මට බං. ගැස්ටික් වලට.
     
    • Like
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    දිගටම බිව්වට අවුලක් නැද්ද බං?
    උඹ ඇයි නිකන් බොන්නේ? නින්ද යන්නැති කේස් එක තියනවානම් බීපන්. හොඳට නින්ද යනවනම් මොකට බොනවාද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹ ඇයි නිකන් බොන්නේ? නින්ද යන්නැති කේස් එක තියනවානම් බීපන්. හොඳට නින්ද යනවනම් මොකට බොනවාද
    නෑ නෑ බං
    මම මේක බොන්නෙ නෑ
    මම ඇහුවෙ උඹට මේක දිගටම බොන්න හොදද කියල
     
    • Like
    Reactions: Devadatta

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Doc echchara kal biwwata kamak naha kivvada
    හැමදාම මම බොන්නේ නෑ. නින්ද යන්නේ නැති දවස් වලට බොනවා. දැන් මාස දෙකක් ඉදලා මේක ගන්නවා. නැත්තම් සමහර දවස් වලට එළිවෙනකම් ඇහැරගෙන ඉන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හැමදාම මම බොන්නේ නෑ. නින්ද යන්නේ නැති දවස් වලට බොනවා. දැන් මාස දෙකක් ඉදලා මේක ගන්නවා. නැත්තම් සමහර දවස් වලට එළිවෙනකම් ඇහැරගෙන ඉන්නේ
    Oka hemadama ganna epa. Addicted.

    Doc kenek gen ahala balala ganna.
    Puluwan nam 5 ganna.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    හැමදාම මම බොන්නේ නෑ. නින්ද යන්නේ නැති දවස් වලට බොනවා. දැන් මාස දෙකක් ඉදලා මේක ගන්නවා. නැත්තම් සමහර දවස් වලට එළිවෙනකම් ඇහැරගෙන ඉන්නේ
    උඹට වෙලාව තියෙනවද නිදා ගන්න
    එහෙම නිදා ගත්තාම නින්ද යන් නැද්ද
     
    • Like
    Reactions: Devadatta