Mosquito waperisers යූස් කරන උන් ඉන්නවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    මදුරුවො හරියට බන්. නෙට් එක දාගෙන නිදාගන්නත් බෑ. වේපරයිසර් එකක් ගන්න බැලුවේ බඩු හොදයිද? නින්ද යනවද , මදුරුවෝ යනවද? 🤔
    කොයිල් දුම හරියන්නෙ නෑ බන්. 😐😐😐
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
    මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    නෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
    මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි
    මදුරුවෝ මැරෙනවද යනවද? 🤔🤔 මැරෙනවනම් කොහොමත් ගන්නෙ නෑ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කවුරු හරි කිව්ව ඕකෙන් මදුරුවො නැති වෙන්නෙ නෑ. මිනිහට නින්ද යන එකයි වෙන්නෙ කියල.මට නිකං මත් ගතියක් දැනිල තියෙනව ඕකට. මම ඊට පස්සෙ දැම්මෙ නෑ . මං කරන්නෙ 4-6 අතර ජනෙල් වහනව. රෑ 8 ට 9 ට මදුරුවො එන්නෙ නෑ. එතකොට අරිනව. ෆෑන් එක ඇදට වැදෙන්නෙත් ලාවට ඈතින් දාල තියනව.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    කවුරු හරි කිව්ව ඕකෙන් මදුරුවො නැති වෙන්නෙ නෑ. මිනිහට නින්ද යන එකයි වෙන්නෙ කියල.මට නිකං මත් ගතියක් දැනිල තියෙනව ඕකට. මම ඊට පස්සෙ දැම්මෙ නෑ . මං කරන්නෙ 4-6 අතර ජනෙල් වහනව. රෑ 8 ට 9 ට මදුරුවො එන්නෙ නෑ. එතකොට අරිනව. ෆෑන් එක ඇදට වැදෙන්නෙත් ලාවට ඈතින් දාල තියනව.
    මිනිහට නින්ද යන එකයි වෙන්නෙ කියල :lol: :lol:
    ehema nam wennah.. eke smell ekata maduruwo yano
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රැකට් එකක් ගනිං වනපං. චිටිස් චිටිස්..
    මම ඉස්සර පොාාඩි කාලෙ මහතට ලේ බීල අහු වෙන උන්ව අතේම පොඩි කරල බිත්තියෙ තියල ඇඟිල්ල අදිනව පහලට තීන්ත පාර වගේ වදිනව. නියම සැවේජ්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ninja ek use krnv light dla kmre wda krn welaawt.. hamduruwoonm ynv.... eth bn ra eli wenkm hamdaam daan inna klinnm deparak hthpan.. maduruwa unth ynne wisak athine uta uhulagnna amaru:no:
     
    • Like
    Reactions: pathaleiretta

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ninja ek use krnv light dla kmre wda krn welaawt.. hamduruwoonm ynv.... eth bn ra eli wenkm hamdaam daan inna klinnm deparak hthpan.. maduruwa unth ynne wisak athine uta uhulagnna amaru:no:
    sls ප්‍රමිතිගත විස කන අපිට නම් ඔව්ව එච්චර ගාණක් නෑ හැබැයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    ඔවා විස බන්.
    මන් කොහේ හරි දැක්කා ආශිකිලන්ඩ්වල මදුරු කොයිල් වල විස ගැන තත්ව සහතික දෙන්න පොඩ් ප්‍රමානෙන් හරි පරික්ශන කරාට vapourizer වලට කෙරෙන්නෙම නෑලු.

    මන් නෙට් එක දාන එක කරන්නේ. රස්නේ හින්දා ෆෑන් එක දානවා. නෙට් එකෙන් ෆෑන් එකේ හුලන් බ්ලොක් වෙන හින්දා ස්ටෑන්ඩ් ෆෑන් එක ඇඳ ලගටම අරන් නෙට් එක ඇතුලට ෆෑන් එක එන්න නෙට්1 යට කරනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
    මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි
    ow
    mama issara oka use krala oluwe kekkumak heduna bethuth gatta
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වේපරයිසර් එක මට නම් මදුරු කොයිල් එකට වඩා හොදයි..... මදුරු කොයිල් වලට කැස්ස, හතිය වගේ එනවා....
    ගුඩ් නයිට් නින්ජා විතරයි මට නම් හරි ගියේ. අනිත් එව්වා දැම්මට වැඩක් නැහැ මදුරුවෝ එනවා.
    වේපරයිසර් එක දාපුවාම මදුරුවෝ කලන්තේ දාලා වැටුනට, පස්සේ නැගිටලා යනවා.
    අර උඩින දාල තියනවා වගේ ඕක හොද නම් නැතිව ඇති. එත් මදුරුවෝ කනවට වඩා සැපයි කියලා දැන් කාලයක් පාවිච්චි කරනවා...

    ඔය ඔක්කොටම වඩා හොදට තිබ්බ අර රෝස පාට කොලයක් පත්තුකරන්න. ගුඩ් නයිට්. කාමරේ දොර ජනෙල් වහලා එකක් පත්තු කරලා පොඩ්ඩක් වහලා තියලා, පස්සේ දොර ජනෙල් ඇරලා වාතාශ්‍රය දුන්නම හරි. එකක් පත්තු කලාම පැය 4-5ක් කට නෑ.
    දැන් ඒවා ලංකාවට එන්නේ නැහැ....