මදුරුවො හරියට බන්. නෙට් එක දාගෙන නිදාගන්නත් බෑ. වේපරයිසර් එකක් ගන්න බැලුවේ බඩු හොදයිද? නින්ද යනවද , මදුරුවෝ යනවද?
කොයිල් දුම හරියන්නෙ නෑ බන්.


කොයිල් දුම හරියන්නෙ නෑ බන්.
ඒකනේ බන් නෙට් එක දැම්මම ඩබල් වෙනවා. ෆෑන් එක දාගෙන එලිවෙනකන් ඉන්නත් බෑ.BUMPER
okkotama wada rasne balapnko bn
ඒකනේ බන් නෙට් එක දැම්මම ඩබල් වෙනවා. ෆෑන් එක දාගෙන එලිවෙනකන් ඉන්නත් බෑ.
මදුරුවෝ මැරෙනවද යනවද?නෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි
මිනිහට නින්ද යන එකයි වෙන්නෙ කියලකවුරු හරි කිව්ව ඕකෙන් මදුරුවො නැති වෙන්නෙ නෑ. මිනිහට නින්ද යන එකයි වෙන්නෙ කියල.මට නිකං මත් ගතියක් දැනිල තියෙනව ඕකට. මම ඊට පස්සෙ දැම්මෙ නෑ . මං කරන්නෙ 4-6 අතර ජනෙල් වහනව. රෑ 8 ට 9 ට මදුරුවො එන්නෙ නෑ. එතකොට අරිනව. ෆෑන් එක ඇදට වැදෙන්නෙත් ලාවට ඈතින් දාල තියනව.


sls ප්‍රමිතිගත විස කන අපිට නම් ඔව්ව එච්චර ගාණක් නෑ හැබැයිninja ek use krnv light dla kmre wda krn welaawt.. hamduruwoonm ynv.... eth bn ra eli wenkm hamdaam daan inna klinnm deparak hthpan.. maduruwa unth ynne wisak athine uta uhulagnna amaru![]()
owනෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි