ඇයි බන් වයිෆ් මදුරියක්ද?නෙට් එක තමයි හොදම විසදුම රේන්කෝ නෙට් එකක් ගනින් එක හොදට වෙන්ටිලේෂන් තියෙනවා
හැබැයි ජිගියක් දාන්න බැ නෙට් එක ඇතුලේ
වීස් එක වගේ තියෙනවනම් ගන්න එපා මචං අමාරු වෙනවා සමහර අයට.මදුරුවො හරියට බන්. නෙට් එක දාගෙන නිදාගන්නත් බෑ. වේපරයිසර් එකක් ගන්න බැලුවේ බඩු හොදයිද? නින්ද යනවද , මදුරුවෝ යනවද?
කොයිල් දුම හරියන්නෙ නෑ බන්.![]()
mama vesarizer1 demma kaalayak paadam kraddi..oluwe kekkuma heduna..beth gatta digata thi oluwe kekkumak heduna.නෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි

අපරාදෙ කියන්න බෑ. අපිට නින්ද යනවා. මදුරුවා අපිව කාලා යනවා. හොඳම දේ නෙට් එක.මදුරුවො හරියට බන්. නෙට් එක දාගෙන නිදාගන්නත් බෑ. වේපරයිසර් එකක් ගන්න බැලුවේ බඩු හොදයිද? නින්ද යනවද , මදුරුවෝ යනවද?
කොයිල් දුම හරියන්නෙ නෑ බන්.![]()
චුට්ටි කාලයයිනේ. කොම්පැනි ටික හදාගන්නකන් විතරයි නේ.sls ප්රමිතිගත විස කන අපිට නම් ඔව්ව එච්චර ගාණක් නෑ හැබැයි
