Mosquito waperisers යූස් කරන උන් ඉන්නවද?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නෙට් එක තමයි හොදම විසදුම රේන්කෝ නෙට් එකක් ගනින් එක හොදට වෙන්ටිලේෂන් තියෙනවා
    හැබැයි ජිගියක් දාන්න බැ නෙට් එක ඇතුලේ
     
    • Haha
    Reactions: allrights

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නෙට් එක තමයි හොදම විසදුම රේන්කෝ නෙට් එකක් ගනින් එක හොදට වෙන්ටිලේෂන් තියෙනවා
    හැබැයි ජිගියක් දාන්න බැ නෙට් එක ඇතුලේ
    ඇයි බන් වයිෆ් මදුරියක්ද?
     
    • Haha
    Reactions: Ramiel

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    133846071_wide.jpg

    61RPABeQkwL._AC_SX522_.jpg


    onna oka man dala tiyenne. dawasata payai. hawasa 5.30 -6.30
    net na. fan witarai
    maduruwo na
     
    • Like
    Reactions: NRTG

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    room eka lock karala owa dagena inan epa bn. long term hoyagannawath bari leda ei ubata. chemicals ne. ellanne nathi net ekak ganin lesi akulannath
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    owata un marenne na. vapor eka thiyenakan drowsy wela innawa paththakata wela.. off karapu gaman aye kalin widihatama maduruwo nagitala enwa :P

    product eka sell karaganna eka digata gahagena inna hadala thiyenne....
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kisi terumak nathi wadak... owa gahanna epa . maath use karaa brand okkoma wage terumak naa ban... stand fan ekak ganin blades 5 thiyena... eke speed eka wadi

    ehema nathi nam hawasa 7ta witara hodata dum parak allapan oya suwada duupayakin.... dumata maduruwo yanwa.. jannel erala wage allapan hodata room eke duma piriennama ... eeta passe 5 mint walin wage awilla janel wahala daala doyya ganin... oka tamai answer eka.. janel kawulu walata net eka gahannath puluwan...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වේපරයිසර් ලික්විඩ් එක සැර අඩුයි.
    ඉස්සර තිබුණ ටැබ්ලට් එක නහයට අමාරුයි.

    සාර්ථක වැඩේ නෙට් එක. වේපරයිසරේට මදුරුවො යනව. ඒත් මදුරුවො වැඩි වෙලාවට ඔරොත්තු දෙන්නෙ නෑ,
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    nidaganna welawata nm aulak na. eth rata office wada karaddi ehema net dagena karanna bane bn fan eka hama welema dagena innath ba eka eeta wada amarui.

    mama ara pagiri thel pahanak gaththa. dan thiyenne bala pagirithel walata maduruwo yanne na eth
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මදුරුවො හරියට බන්. නෙට් එක දාගෙන නිදාගන්නත් බෑ. වේපරයිසර් එකක් ගන්න බැලුවේ බඩු හොදයිද? නින්ද යනවද , මදුරුවෝ යනවද? 🤔
    කොයිල් දුම හරියන්නෙ නෑ බන්. 😐😐😐
    වීස් එක වගේ තියෙනවනම් ගන්න එපා මචං අමාරු වෙනවා සමහර අයට.
     
    • Like
    Reactions: pathaleiretta

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නෙට් එක දාපන්. ඒක තමයි හොදම සහ ආරක්ෂිතම විසදුම
    මොකද ඒ දේට මදුරුවා මැරෙනවා නම් උබට කාලයක් යද්දි මොනවහරි දෙයක් වෙයි
    mama vesarizer1 demma kaalayak paadam kraddi..oluwe kekkuma heduna..beth gatta digata thi oluwe kekkumak heduna.
    wazarizer1 100%k unrecommend karanawa...
     
    • Like
    Reactions: Voltage

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    net eka dammama maduruwo kuu kuuu kuu gaga oluwa kittuwen kerakenaw :angry:

    net eka galawala fan eka dagatta body ekata poddak udin yanna. ethakota tikak hari giya.

    fan ekath angata wadinakota alergic ekak wage henata amaru wenawa mata
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මදුරුවො හරියට බන්. නෙට් එක දාගෙන නිදාගන්නත් බෑ. වේපරයිසර් එකක් ගන්න බැලුවේ බඩු හොදයිද? නින්ද යනවද , මදුරුවෝ යනවද? 🤔
    කොයිල් දුම හරියන්නෙ නෑ බන්. 😐😐😐
    අපරාදෙ කියන්න බෑ. අපිට නින්ද යනවා. මදුරුවා අපිව කාලා යනවා. හොඳම දේ නෙට් එක.

    sls ප්‍රමිතිගත විස කන අපිට නම් ඔව්ව එච්චර ගාණක් නෑ හැබැයි
    චුට්ටි කාලයයිනේ. කොම්පැනි ටික හදාගන්නකන් විතරයි නේ.:rofl:
    ------ Post added on Aug 28, 2021 at 7:48 AM
     
    • Haha
    Reactions: Mandalorian