Most Beautiful Female Prisoners

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඒක අපේ සමාජ ක්‍රමයෙ වැරැද්ද බන්. මොකද අපේ සමාජෙ කෙල්ලන්ට/කොල්ලන්ට දෙවිදියකටනෙ සලකන්නෙ. හැබැයි එකෙන් කෙල්ලන්ට වාසිත් තියනව. කොල්ලන්ට සමාජෙ සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්. කෙල්ලන්ට එහෙම බෑ පාරකට බැස්සම හැම දෙයක් ගැනම සලකිලිමත් වෙන්න ඕනෙ. මොකක් හරි කෙලවීමක් උනොත් වීඩියො කරල ඉන්ටනෙට් දානත් බලාගෙන ඉන්නවනෙ ගොඩක් උන්. සමහර විට එහෙම දේකින් කෙල්ලගෙ ජීවිතේටම බලපෑමක් එන්න පුලුවන්. අපිට නම් ඉටින් එහෙම අවුල් නෑ නෙ, මහපාරත් ගෙදර වගේනෙ.


samje varadda ho natha kello thamange atta thatve penvanne na kiyala
dan therenavane? oka thami mama kiuvve
 

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කියන දේ.අැත්ත..ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩුයි.සුදම නෙමේ..කළු උනත් ලස්සනක් තියෙන කෙල්ලෝ අඩුයි.කැත උනාට පොඩ්ඩක් පස්ස ඵහෙම තිබ්බොත් ඉතිං ඵයා තමා බියුටි ක්වීන්..:rofl:.
    සිරාවටම මචන් ලංකාවෙ ඔය කියන ලස්සන කෙල්ලො උනත් පිටරට කෙල්ලෙක් එක්ක ලගින් වත් තියන්න බෑ. ලංකාවෙ කෙල්ලො එච්චරටම පජාතයි. ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් උන් එහෙම වෙලත් හිතන් ඉන්නෙ පට්ටම කෑලි කියල. මන් කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො. මොකද මචන් ලස්සන පිටරට වල කෙල්ලො අපිට මාර කැමතියි. ලංකාවෙ කොල්ලො ලස්සනයි කියල හිතාගෙන නෑ වගේම තමා අපිට මාර ඉල්ලුමක් තියෙන්නෙ. ඉතිං එහෙම ඉල්ලුමක් තියාගෙන අපි ලංකාවෙ කෙල්ලන්ගෙ බොරු ගෑස් බලන්න ඕනෙ නෑනෙ. ලස්සන සුදු කෙල්ලෙක් දාගන්න එක ඕන කොල්ලෙක්ගෙ හීනයක් මචන්. මං කියන්නෙ ඒක අමාරු දෙයක් නෙමේ කියල. අපිට උරුම දේ අපිට ලැබෙනව.
    හොදයි කියන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවා.
    හැබැයි උබ ඔය හම්බ වෙච්ච එකා දෙන්නව මුල් කරගෙන කොල්ලන්ගේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හොද කෙල්ලෝ ඉන්නවා කියන එක වැරදියි බන්.
    ඉරිසියාව කුහක කම පෙළක් උන්ගේ උතුරනවා බන්.
    උන් ඒවා පිටට පෙන්නන් නැහැ ලේසියෙන්.
    එහෙම කොල්ලොත් නැතුව නෙමෙයි.
    එත් කෙල්ලෝ බහුතරේ එහෙම තමා.
    කෑ ගහල නටල පිස්සුවක් කෙලපු නැති කොල්ලෝ කොහෙද බන් ඉන්නේ.
    මන් නම් ඉතින් පට්ට පොෂ් කෙල්ලෝ ඇරෙන්න අනිත් කෙල්ලන්ව යාලුවෝ විදියට අදුරනවා.
    කෙල්ලන්ගේ නම් හොද කියන් නැහැ බන් මන් මට තියන අත්දැකීම් එක්ක.
    ඔය ඔක්කොම ලංකාවෙ කෙල්ලන්ගෙ කුහකකම්. බලපං පිටරට කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච එකෙක්ට ඔහොම ප්‍රශ්න වෙනවද කියල. උන් කොල්ලට පනටත් වඩා ආදරෙයි මචන් සිරාව්වට. එහෙම ආදරයක් ලබන්න කවුද අකමැති. ලංකාවෙ කෙල්ලෙක්ගෙන් කවදාවත් ආදරයක් හම්බ වෙනවද? අපි නියම ආදරේ ලබන්න ඕන මචන් හැබැයි කවදාවත් ලංකාවෙ කෙල්ලෙක්ගෙන් බෑ. මට කට්ටිය මෙහෙම කියනකොට කලින් මහ ජරා විදිහට බැන්න. ඒත් දැන් ඇත්ත තේරුම් ගත්තු උන් ඉන්න එක පට්ටම සතුටුයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lanka වෙ ගොන්නු, lankawe කැත බඩු, lankawe ගූ කෑලි, lankawe wadiriyo කැලේ, lk ගොබ්බ ගැනු,
    අඩෝ මේ tag ටික දැනුයි දැක්කෙ. මොකා උනත් එළටම දීල තියනව. මෙහෙම වෙන්න ඕන ලංකාවෙ ගෑනුන්ට උන්ගෙ තරම තේරුම් ගන්න. ලංකාවෙ කොල්ලො ගෑස් බලපු කාලෙ ඉවරයි දැන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සුද්දියො( දියුනු රටවල් වල ) කොහෙද බන් ඇත්හට ආදරේ කරන්නෙ. උන් එක කොල්ලෙක් එක්ක ඉන්නෙ ටික කාලයෙයි. උන්ට රිලේශන්ශිප් කියන දේවල් නොර්මල්. ඒක නිසා ලංකාවෙ කොල්ලො එකත් උන් ටික කාලයක් යාලු වෙලා ඉදීවි. ටික කාලයයි හැබැයි. සුද්දියො කොල්ලන්ට පන වගේ ආදරේ කරනව/දාල යන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නව නම් ඌ ඉතින් මොඩයෙක්. ආදරය, එක්කෙනෙක් එක්ක විතරක් ඉන්න එක පෙරදිග සංකල්ප. එක නිසා සාපේක්ශව ලන්කාවෙ කොල්ලො/කෙල්ලො එක සම්බන්දෙ වැඩි කාලයක් තියාගෙන ඉන්න්ව.