පවු බන්.ලන්කාවේ කෙල්ලෙක්ගෙ මොකක් හරි සීන් එකක් නිසා.ඔය අතරේ මේකේ දාපු පිටරට කෙල්ලො thread කියවලා තදබල විදියට ඔලුවට අරන් වගේ බන්.ලන්කාවේ කෙල්ලො එක්ක මාර තරහක් තියෙනවා මට පේන්නේ.එයා කියන ඒවගෙන් එයාව තව තව චාටර් වෙනවා කියන එකවත් තේරෙන්නේ නැ මිනිහට.අනුකම්පා කරන්ඩ ඕනි බන්.
ඔව් ඔව්, සැර බූටක් කාල තියනව වගේ ලන්කාවෙ ගෑනු සංහතියම එපා වෙන්න.







උබට ලස්සන දෙයක් වෙන එකෙක්ට ලස්සන නැතිවෙන්න පුළුවන්. 


