Most Beautiful Temples in the World

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලෝකේ තියන ලස්සනම පන්සල් 10 තමාලු ඔය

    1. Wat Rong Khun, Thailand

    vqo7wl.jpg

    2. Angkor Wat, Cambodia

    2ebwk6c.jpg

    3. The Golden Temple, Punjab, India

    2chx0z.jpg

    4. Prambanan, Indonesia

    npnfvk.jpg

    5. Sri Ranganathaswamy Temple, India

    2reqn9c.jpg

    6. Shwedagon Pagoda, Myanmar

    nl36vq.jpg

    7. Tigers Nest Monastery, Bhutan

    sdix3l.jpg

    8. Borobudur, Indonesia

    2r7bvnk.jpg

    9. Temple of Heaven, China

    28mokeb.jpg

    10. Jetavanaramaya, Sri Lanka

    2vud2iw.jpg

    ලංකාවෙත් තැනක ගැන දාලා තියන ඒක ගැන නම් සතුටුයි
    බලලා රෙපක් බම්පියක් දාගෙන යමල්ලා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    ලංකාවේ පන්සල් මට නන් ලස්සනයි.ඒ වගේම චාම්...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ai ban maligawa lassana nedda?

    ලංකාවේ පන්සල් මට නන් ලස්සනයි.ඒ වගේම චාම්...
    මෙහෙමයි මචන්. වැරදියට තේරුම් ගන්න එපා. මම මෙහෙම කියන්නෙ අපහාස කරන්න නෙමේ. ඒ උනාට ලංකාවෙ පරණ තැන් වලට අපි හිතන තරම් තැනක් සංචාරකයින්ගෙන් නෑ. උඹ පොඩ්ඩක් දළදා මාළිගාව අනුරාධපුරේ ගැන tripadvisor වල තියන rating comments බලපන්. කාම්බෝජ් මියන්මාර් වල තියන දේවල් එක්ක ලංකාවෙ ඒව බලන්නවත් වටින්නෙ නෑ කියල හුගක් අයගෙ මතයක් තියනව. දළදා මාළිගාවට ගිය සුද්දො හුගක් උන් ගානත් වැඩියි බලන්න ඇති දේකුත් නෑ කියාගෙන ආපු අවස්ථා අනන්තයි. ලංකාවෙ සීගිරිය විතරයි ටිකක් හරි වැදගත් විදිහට සලකන්නෙ. ඒකත් ඇන්කර් වැට් එක බලපුවාම ගන්න දෙයක් නෑ කියල හුගක් අය කියනව. අපි ලංකාවෙ ඒව විතරක් බලල සංසන්දනය කරන්න බෑනෙ බන්. අපි දන්නෙ නැති උනාට ලෝකෙ අපිට වඩා ඒව තියනව. ලංකාවෙ ජනප්‍රිය බීච් ටුවරිස්ම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    Ow ne bn.... lankawata suddiyo nam enne kollo balanna ne neda.? :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ow ne bn.... lankawata suddiyo nam enne kollo balanna ne neda.? :baffled:
    කොල්ලො බලන්න සුද්දියො එන එක වෙනව තමා. කාටවත් ඒක නවත්තන්න බෑ. ලංකාවෙ අංක 1 බීච් ටුවරිස්ම්. ලංකාවට එන බහුතරයත් සංචාරකයො විදේශික කාන්තාවන්. උඹ කියපු එක හින්ද වෙන්න ඇති තමා එහෙම වෙලා තියෙන්නෙ. ඒත් මන් මෙතන කියන්න උත්සහ කරල තියෙන්නෙ වෙන දෙයක්. ඒ අපේ පෞරාණික තැන් ගැන. ඒක මොකද්ද කියල තේරුම් ගන්න බලපන් බයිල ගහන්නෙ නැතුව.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    මෙහෙමයි මචන්. වැරදියට තේරුම් ගන්න එපා. මම මෙහෙම කියන්නෙ අපහාස කරන්න නෙමේ. ඒ උනාට ලංකාවෙ පරණ තැන් වලට අපි හිතන තරම් තැනක් සංචාරකයින්ගෙන් නෑ. උඹ පොඩ්ඩක් දළදා මාළිගාව අනුරාධපුරේ ගැන tripadvisor වල තියන rating comments බලපන්. කාම්බෝජ් මියන්මාර් වල තියන දේවල් එක්ක ලංකාවෙ ඒව බලන්නවත් වටින්නෙ නෑ කියල හුගක් අයගෙ මතයක් තියනව. දළදා මාළිගාවට ගිය සුද්දො හුගක් උන් ගානත් වැඩියි බලන්න ඇති දේකුත් නෑ කියාගෙන ආපු අවස්ථා අනන්තයි. ලංකාවෙ සීගිරිය විතරයි ටිකක් හරි වැදගත් විදිහට සලකන්නෙ. ඒකත් ඇන්කර් වැට් එක බලපුවාම ගන්න දෙයක් නෑ කියල හුගක් අය කියනව. අපි ලංකාවෙ ඒව විතරක් බලල සංසන්දනය කරන්න බෑනෙ බන්. අපි දන්නෙ නැති උනාට ලෝකෙ අපිට වඩා ඒව තියනව. ලංකාවෙ ජනප්‍රිය බීච් ටුවරිස්ම්.

    වෙන්ඩ පුලුවන් මචන්.ඔය තැන් වලට ගිහින් නැති හින්දා විස්තර දන්නෑ මචන්.ඒත් ඔය පිංතූර වල පේනවට වඩා ලංකාවේ පන්සල් මට නන් ලස්සනයි.