මෙහෙමයි මචන්. වැරදියට තේරුම් ගන්න එපා. මම මෙහෙම කියන්නෙ අපහාස කරන්න නෙමේ. ඒ උනාට ලංකාවෙ පරණ තැන් වලට අපි හිතන තරම් තැනක් සංචාරකයින්ගෙන් නෑ. උඹ පොඩ්ඩක් දළදා මාළිගාව අනුරාධපුරේ ගැන tripadvisor වල තියන rating comments බලපන්. කාම්බෝජ් මියන්මාර් වල තියන දේවල් එක්ක ලංකාවෙ ඒව බලන්නවත් වටින්නෙ නෑ කියල හුගක් අයගෙ මතයක් තියනව. දළදා මාළිගාවට ගිය සුද්දො හුගක් උන් ගානත් වැඩියි බලන්න ඇති දේකුත් නෑ කියාගෙන ආපු අවස්ථා අනන්තයි. ලංකාවෙ සීගිරිය විතරයි ටිකක් හරි වැදගත් විදිහට සලකන්නෙ. ඒකත් ඇන්කර් වැට් එක බලපුවාම ගන්න දෙයක් නෑ කියල හුගක් අය කියනව. අපි ලංකාවෙ ඒව විතරක් බලල සංසන්දනය කරන්න බෑනෙ බන්. අපි දන්නෙ නැති උනාට ලෝකෙ අපිට වඩා ඒව තියනව. ලංකාවෙ ජනප්රිය බීච් ටුවරිස්ම්.
ai ban ape ruwanweli seeya lassana nedda?
පරණ දේවල් වල දියුණු කරන්න දෙයක් නෑනෙ. අපිට ඉතුරු වෙලා තියන දේවල් පෙන්නනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපි පරණ ඒව ආපහු හැදුවොත් ඒව පවුරාණික දේවල් වෙන්නෙ නෑනෙ. පහසුකම් වල මටනම් අඩුවක් පේන්නෙ නෑ. ඒ ප්රදේශ ආශ්රිතව නවතින්න තැන් තියනව. ප්රවාහනය කරන්න ඕන සේවාවක් ගන්න පුලුවන්. ගයිඩ්ලත් ඕන තරම් ඉන්නව. සුද්දො බලාපොරොත්තු impression වෙන එක දෙන්න බැරි කමක් තියෙන්නෙ. කාම්බෝජියා, තායිලන්තෙ, මියන්මාර් වගේ ගිය සුද්දෙක්ටනම් අපිට පෙන්නන්න දෙයක් නෑ වගේම තමා. අපි ගන්න ටිකට් එක වැඩියි තමා. ටිකට් එක අඩු කරනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ බන්.rajaya machan eken hamba karanawa witarai
monada ewata karana sanwardhane bn
aduma gane suddo awama unta monada tiyana pahasukamwath?
hamba kara gattama ati munta bn
aya owa diyunu kirimak gana hitan na
nattam attatama mewa diyunu kara nam suddo mehetama duwan ei
පරණ දේවල් වල දියුණු කරන්න දෙයක් නෑනෙ. අපිට ඉතුරු වෙලා තියන දේවල් පෙන්නනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපි පරණ ඒව ආපහු හැදුවොත් ඒව පවුරාණික දේවල් වෙන්නෙ නෑනෙ. පහසුකම් වල මටනම් අඩුවක් පේන්නෙ නෑ. ඒ ප්රදේශ ආශ්රිතව නවතින්න තැන් තියනව. ප්රවාහනය කරන්න ඕන සේවාවක් ගන්න පුලුවන්. ගයිඩ්ලත් ඕන තරම් ඉන්නව. සුද්දො බලාපොරොත්තු impression වෙන එක දෙන්න බැරි කමක් තියෙන්නෙ. කාම්බෝජියා, තායිලන්තෙ, මියන්මාර් වගේ ගිය සුද්දෙක්ටනම් අපිට පෙන්නන්න දෙයක් නෑ වගේම තමා. අපි ගන්න ටිකට් එක වැඩියි තමා. ටිකට් එක අඩු කරනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ බන්.