මචන්ලා , රට යන සීන් එකකට funds rotate කරන්න bank account එකක් නැතුව wallet එකක් වගේ හදන්න බැලුවේ.
දැනටම Frimi තියනව ඒක තමයි usually use කරන්නේ day-to-day වැඩ වලට ..
Funds transfer කරන්නම වෙනම එකක් හදාගන්න හිතුවේ .. Bank එකකට ගිහින් දගලලා account එකක් හදාගන්නේ නැතුව mobile wallet එකක් වගේ හදාගන්නයි හිතුවේ.
හොද එකක් කියපන්කො Friimi ඇරෙන්න. මේ වගේ සින් එකකට හොද මොකක්ද ? bank එකකින් deposit කරන්න පුළුවන් එකක්නම් ගොඩක් හොදයි.
TIA