Scam එකක්?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    https://www.idreamlimited.com/index/login
    අපේ අක්කට මේකෙන් invitation එකක් ඇවිල්ලා හෙන පිස්සුවක් නටලා
    මේ පැය 24ට over 2000LKR bank account එකට ඇවිල්ලා
    කරන්න තියෙන්නේ උන් එවන NGO website වලට ගිහින් screenshot යවන එකලු

    මුලදි මං හිතුවේ web traffic manipulate කරන වැඩක් කියලා, හැබැයි මුන් NGO site වලට traffic අදින්නේ

    අක්කා මේ වෙනකොට Sampath bank එකේ account එක උන්ට යවලා, ඒ කියන්නේ account number එක විතරයි
    උන්ට පුලුවන් නේද Full name, mobile number තියෙනවානම් ඒවා spoof කරලා account එක compromise කරන්න
    මේකට මොකක්ද කරන්න ඕන

    මං කිව්වා account එකේ තියෙන සල්ලි ටික වෙන බෑන්ක් එකකට දාලා Sampath එක inform කරන්න කියලා
    තව මේකට cyber police complaint එකකුත් දැම්මොත් හොදයිද, කවුද දන්නේ උන් details පාවිච්චි කරලා මොන illegal වැඩක් කරයිද කියලා

    මං පණ්ඩිතයා වගේ over ගියාද, නැත්නම් තව මොනවද මේකට වෙන්න ඕන
    නිකමට track කරලා බැලුවම හිතුවා වගේම නයිජීරියාවට ගියේ
    ලංකාවේ උන් ගොඩක් ඉන්නවා

    payments වෙන්නේ direct bank transfer සහ P2P Binance USDT විදියට
    transfer එක කඩනවා Rs. 250, Rs. 300, 5 USDT වගේ කෑලි වලට

    1706787841219.png

    WhatsApp Image 2024-02-01 at 17.16.33.jpeg

    හැම කෙනාටම ඉන්නවා receptionist කියලා කෙනෙක්, එයා තමයි screenshot verify කරලා payment handle කරන්නේ

    1706788530822.png

    1706788650714.png
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    kohomada api mekata join wela earn karane 🤔
    දන්නේ නෑ, SMS එකක් ඇවිල්ලා "You're selected to work from home, WhatsApp us" කියලා
    ඊටපස්සේ WhatsApp එකෙන් telegram receptionist කෙනාට දානවා
    ඌ තමයි main channel එකට access දෙන්නේ

    කැඩි කැඩි english තියෙන්නේ, උන්ගේ tutorial video වල පොඩි බබාලා අඩනවත් ඇහෙනවා :lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,881
    16,823
    113
    Colombo
    දන්නේ නෑ, SMS එකක් ඇවිල්ලා "You're selected to work from home, WhatsApp us" කියලා
    ඊටපස්සේ WhatsApp එකෙන් telegram receptionist කෙනාට දානවා
    ඌ තමයි main channel එකට access දෙන්නේ

    කැඩි කැඩි english තියෙන්නේ, උන්ගේ tutorial video වල පොඩි බබාලා අඩනවත් ඇහෙනවා :lol:
    Telegram nam scam thamai. Tika dawasak gihin loku pckges araganna kiyai.
     
    • Like
    Reactions: $onny

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,384
    1
    50,977
    113
    ප*යාගල
    sorry.com
    දන්නේ නෑ, SMS එකක් ඇවිල්ලා "You're selected to work from home, WhatsApp us" කියලා
    ඊටපස්සේ WhatsApp එකෙන් telegram receptionist කෙනාට දානවා
    ඌ තමයි main channel එකට access දෙන්නේ

    කැඩි කැඩි english තියෙන්නේ, උන්ගේ tutorial video වල පොඩි බබාලා අඩනවත් ඇහෙනවා :lol:
    matath awa oka ada.
     
    • Like
    Reactions: wawula

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    නැ නැ ඔකෙ ඉස්සෙල්ල ඔහොම සල්ලි දානව. පස්සෙ කියනව මිට වඩ හොයන්න පුලුවන් 5000/= 6000/= ඉන්වෙස්ට් කරන්න කියල. ගන්න තියන සල්ලි ටික අරන් මාරු වෙයන්
     
    • Like
    Reactions: italymad and $onny

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    oya ganna puluwan free okkoma ganin
    නැ නැ ඔකෙ ඉස්සෙල්ල ඔහොම සල්ලි දානව. පස්සෙ කියනව මිට වඩ හොයන්න පුලුවන් 5000/= 6000/= ඉන්වෙස්ට් කරන්න කියල. ගන්න තියන සල්ලි ටික අරන් මාරු වෙයන්
    :( :( පව්නේ

    මගේ inactive peoples bank account එකක් තියෙනවා, තව එකක් හදලා double free money අදිනවා:D
     
    • Like
    Reactions: wawula

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,792
    113
    කැඩි කැඩි english තියෙන්නේ, උන්ගේ tutorial video වල පොඩි බබාලා අඩනවත් ඇහෙනවා :lol:
    එහෙනම් අක්කට දෙයියන්ගේම පිහිටයි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අඩෝ මේ profit ආවනේ, මං දැක්කා 900USDT deposit කරපු එවුන්ට 2000USDT ඇවිල්ලා තිබුණා Binance එකට
    මුන් මොකටද මේ එන්න හදන්නේ මෙච්චර පොපිට් දීලා @kasun_kbp

    මං screenshots දැකලා 10USDT දැම්මා secondary account එකෙන්, 15USDT return ආවා

    1706887721567.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දන්නේ නෑ, SMS එකක් ඇවිල්ලා "You're selected to work from home, WhatsApp us" කියලා
    ඊටපස්සේ WhatsApp එකෙන් telegram receptionist කෙනාට දානවා
    ඌ තමයි main channel එකට access දෙන්නේ

    කැඩි කැඩි english තියෙන්නේ, උන්ගේ tutorial video වල පොඩි බබාලා අඩනවත් ඇහෙනවා :lol:
    මුන් ගැනද කියන්නේ උඹ

    33-C707-CE-DDDA-4-C47-9150-E78-BF3-EFC36-D.jpg