USD Account and Tax

uia9030

Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    මචන්ලා මම දැනට foreign contract එකක් sign කරලා LKR bank account එකකට සල්ලි deposit කරන්නේ. මන් හිතුවේ USD account එකක් හදන්න කියලා

    1. අපි USD account එකකට සල්ලි ගන්නවා නම් (foreign contracts) tax calculate වෙන්නේ නැද්ද?
    2. ලංකාවේ තියන USD account එකේ සල්ලි forcefully LKR වලට convert කරනවද? (පහු ගිය කාලෙ එහෙම කතාවක් මන් දැක්ක)
    3. USD account එකෙන් limit නැතුව foreign payments කරන්න පුලුවන්ද?
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    USD accounts tibba kiyla limit nathi wenne nam na. Issara forcefully convert kara. combank nam den convert karan na. Tax ekak nam na. USD account ekata gaththath aaya USD walin payment karath ape LKR rate ekata set wena gaanak thamai kapenne. Ex api 5$ payment ekak karath 5+ gaanak ynawa.
     
    • Like
    Reactions: uia9030

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    සම්පත් බැන්ක් එකේ prfc එකවුන්ට් එක්ක් තියෙන එකෙක් කිව්වා foreign currency එන ගානේ අපිට ආපු සොස් එක පෙන්නන්න ඔනි කියලා
     
    • Haha
    Reactions: KrishanL89

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    forcefully LKR වලට convert කරන්නේ නැ දැන් නම් (සම්පත් එකේ) .

    Foreign remittance tax-free බං.

    සම්පත් බැන්ක් එකේ prfc එකවුන්ට් එක්ක් තියෙන එකෙක් කිව්වා foreign currency එන ගානේ අපිට ආපු සොස් එක පෙන්නන්න ඔනි කියලා
    ඔව් බං. මට ගිය මාසේ call කරා. එතකොට උන් කිවේ CB එකට මාසෙන් මාසේ report එකක් යවන්න වෙලා තියනවා එකට invoice numbers ඕනේ කියල. ඇත්තද දන්නේ නැ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මචන්ලා මම දැනට foreign contract එකක් sign කරලා LKR bank account එකකට සල්ලි deposit කරන්නේ. මන් හිතුවේ USD account එකක් හදන්න කියලා

    1. අපි USD account එකකට සල්ලි ගන්නවා නම් (foreign contracts) tax calculate වෙන්නේ නැද්ද?
    2. ලංකාවේ තියන USD account එකේ සල්ලි forcefully LKR වලට convert කරනවද? (පහු ගිය කාලෙ එහෙම කතාවක් මන් දැක්ක)
    3. USD account එකෙන් limit නැතුව foreign payments කරන්න පුලුවන්ද?
    1. Tax naha
    2. Masen(?) convert karanawa rupiyal welata (bank eken ahanna convert karana dawasa)
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ඔව් බං. මට ගිය මාසේ call කරා. එතකොට උන් කිවේ CB එකට මාසෙන් මාසේ report එකක් යවන්න වෙලා තියනවා එකට invoice numbers ඕනේ කියල. ඇත්තද දන්නේ නැ.
    එක තමා. හැබැයි ඉතින් ඔහොම මගුල් ඉල්ලද්දි එවන්න හිතෙන්නේ නැනේ බන් සල්ලි. අනික අපේ නමට ඒ invoice එක තියෙන්නත් ඔනිලු. ඔහොම එක එක එවා දාලා සල්ලි ටික හොල්ඩ් කරොත් සදා අනාතයි.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එක තමා. හැබැයි ඉතින් ඔහොම මගුල් ඉල්ලද්දි එවන්න හිතෙන්නේ නැනේ බන් සල්ලි. අනික අපේ නමට ඒ invoice එක තියෙන්නත් ඔනිලු. ඔහොම එක එක එවා දාලා සල්ලි ටික හොල්ඩ් කරොත් සදා අනාතයි.
    ඔව් බං. මුන්ට පිස්සු.