.: Most Dangerous Drinks in The World :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    everclearbooze.jpg

    11.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලෝකයේ භායානකතම පානය තමයි කසිප්පු.කසිප්පු වල මෙතනෝල් තියෙන්න පුලුවන්.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,045
    734
    113
    Paris
    "කොළ සුරදූතිය" :D නම් අන්වර්ත නාමය හිමි ඇබ්සින්ත් Anise , Grande wormwood, Fennel නම් වු බෙහෙත් පැළෑටි යොදාගෙන නිෂ්පාදනය කරයි. ඇබ්සින්ත් ප්‍රධාන කාණ්ඩ වර්ග හතරකි.

    Blanche, or la Bleue - අවර්ණය, ස්විස් ක්‍රමයේ ඇබ්සින්ත් මෙ නමින් හදුන්වයි
    Verte - කොළ පැහැතිය, ප්‍රංශ ක්‍රමයේ ඇබ්සින්ත් මෙ නමින් හදුන්වයි
    Absenta - පැණි රස ගතිය වැඩි ස්පාඤ්ඤය ක්‍රමයේ ඇබ්සින්ත් මෙ නමින් හදුන්වයි
    Bohemian style absinth - ඇබ්සින්ත් නිපදවීමේ ප්‍රධාන බෙහෙත් පැළෑටි තුනෙන් එකක් වන "වෝම් වුඩ්" වැඩි වශයෙන් යොදාගෙන තනන චෙක් ජනපද ක්‍රමයේ ඇබ්සින්ත් මේ නමින් හදුන්වයි.

    මෙම කාණ්ඩ හතරම විවිධ බ්‍රෑන්ඩ් ලේබල් යටතේ වෙළදපොළට එන අතර සාමානයයෙන් ඕනෑම ඇබ්සින්ත් පානයකම ඇල්කොහොල් ප්‍රතිශතය 74%ත් 53%ත් අතර වේ. මේ අගයන් අතර විවිධ ප්‍රතිශතයන්ගෙන් යුත් ඇබ්සින්ත් නිෂ්පාදනය කෙරේ. මේ නිසා ඇබ්සින්ත් වලට තුන්වන තැන හිමිවේ.

    ඇබ්සින්ත් බොන අලංකාර ක්‍රම කීපයක්ම තියනවා :) .

    http://maniya1.blogspot.com/2011/12/blog-post.html
     
    • Like
    Reactions: argan

    :cool: