.: Most Dangerous Drinks in The World :.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ අරන් තියෙන්නේ කැනඩාවලින් අපේ අයියා කෙනෙක්.. හදපු රටනම් දන්නේ නැහැ. පරණ වෙන්න පරණ වෙන්නලු හොඳ අවුරුදු 8000 උනත් තියාගන්න පුළුවන් කිව්වා.. මම හිතාගෙන ඉන්නේ ළබන ආත්මේ යුස් කරන්න..

    217989_10151312471253378_1777974367_n.jpg


    564608_10151312474138378_160233291_n.jpg



    අපේ school එකේ Lab එකේත තිබ්බා.:shocked: තව Hospital එකේ 10 ward එකෙත් නයි, පොලොන්ගු, කුණකටුවෝ, මාපිල්ලු දාල හදල පේනන තියල තියෙනවා..