Most disliked politicians

Arampanawa

Member
Jan 10, 2009
514
8
0
Roswell
දෙතුන් පැත්තෙම ඉන්න අයගෙන් ඔබ වඩාත් අප්‍රිය කරන දේශපාලඥයන් නම් කරන්න
මේ මගේ ලිස්ට් එක

1. මහින්දානන්ද ( ගූ කටක් තියෙන්නේ )
2. එස් බී ( ලංකාවෙ පවට පහල උන එකෙක්)
3. ජොන්ස්ටන් ( ආයෙත් කක්කුස්සියක් වගේ කට)
4. ලක්ශ්මන් කිරි ඇල්ල ( ගුටි කන මූනක් තියෙන්නෙ)
5. මංගල ( මට මූවනම් දිරවන්නෙම නෑ)
6. රෝහිත අබේගුණවර්ධන ( හොරා )
7. නාමල් රාජපක්ශ ( කලාව ක්‍රීඩාව දේශපාලනිකකරනය කළ නිසා , රජ්ජුරුවන්ගෙ අනුප්‍රාප්තිකයා නිසා)
8. ඩලස් ( හීන් නූලෙ ගේම් දෙන නිසා)
9. පවිත්‍රා වන්නි ආරච්චි ( මෙහෙම ගොං ගහක්)
10. තිස්ස තිස්ස තිස්ස

ඔබේ ලිස්ට් එක කෝ :rofl:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1. S.B.
    2. බන්දුල ගුනවර්දන
    3. මර්වින් සිල්වා
    4. නාමල් රාජපක්ෂ
    5. මහින්දානන්ද
    6. පවිත්‍රාදේවි
    7. සමන්මලී සකලසූරිය
    8. හම්බන්තොට නගරාදිපති (සෙල්ලම් පිස්තොලයා)
    9. සාරුවා සුනිල්
    10. ගෙම්බන්පිල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගම්මන්පිල
    වාසුදේව
    ඩිලාන්
    sb
    රවී
    සජිත්
    මහින්ද
    විමල්
    දුමින්ද
    කෙහෙළිය
    මුස්ලිම් එකෙක්ට වත් කැමති නැහැ
    මර්වින්
     
    • Like
    Reactions: Arampanawa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. සොන්නවංශ
    2. එස්.බී දිසානායක
    3. හඩුසන් සමරසිංහ
    4. පණ්ඩුල දිසානායක
    5. අපවිත්‍ර දේවී
    6. මහින්දානන්ද අළුත්ගම
    7. මැරවින් සිල්වා
    8. කුඩු දුමින්ද
    9. කෙහෙළිය රඹුක්වැල්ල
    10. රවී කරුණානායක
    බෝනස්:
    ගොම්මන් පිළ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    jonstan,rohitha,pavitra,vimal,kehiliya,mahindanda,arundika,shantha bandara,Marvin,piyasiri wijenayake,
     
    Last edited:

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    1. Mahinda
    2. Wimal
    3. Mervin
    4. Duminda
    5. SB
    6. Pavithra
    7. Mahindananda
    8. Johnston
    9. Ravi
    10. Gammanpila
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,976
    113
    Gotland
    1. සොන්නවංශ
    2. හද්දසොන්සමරසිංග
    3. s.b සොන්නනායක
    4. රව්ෆ් පකිම්
    5. රිෂාඩ් සොන්නර්දින්
    6. මාල රෝහිත
    7. මහින්ද ෆැමිලි
     

    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    1.රංජන්
    2.එස් බී
    3.රවී
    4.වාසු
    5.හකීම්
    6.චන්ඳ්‍රිකා(ගූ ගොඩක්)
    7.මංගල​
    8.මහින්දානන්ද​
    9.අනුර කුමාර​(සියල්ල දත්)
    10.දුමින්ද
     
    Nov 24, 2014
    789
    64
    0
    1. මයිත්රීපාල සිරිසේන
    2. සරත් පොන්නසේක
    3. චම්පක
    4. චන්ද්රිකා
    5. රනිල්
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    විපක්ෂයේ ඔක්කොම + තිස්ස + දුමින්ද + මර්වින් ... කියන්න ගියොත් ආණ්ඩුවේ ගොඩක් කියන්න වෙනවා :rofl: