මෙක තමයි අද ලොකයේ වටිනාකමින් වැඩිම garage එක. මෙක නම් කරල තියෙන්නෙ Strand Craft 122 ලෙසයි. ලොකයේ ප්‍රධානතම boat නිෂ්පාදන සමාගමක් වන Swedish Strand Craft තමයි මෙක නිර්මානය කරල තියෙන්නේ.
හබැයි කොච්චර හොඳ උනත් මෙකෙ නතර කරන්න පුලුවන් car එකක් විතරයි.
මේ yacht එකේම V12-engine සහ 880 horsepower වන පැයට 230 mph වේගයෙන් ධාවනය වන super sports car එකක් අඩන්ගු වනවා.
එවගේම 38m දිග වන මේyach එක 14,000 horsepower වන ලෙසට Rolls Royce engines 2 භාවිතා කර නිර්මානය කර තිබෙනවා.
තව ගොඩක් විස්තර තිබ්බත් ... කරන්න වෙලාවක් නැහ. ... වෙලවක ඉතිරි ටික දාන්නම්. මෙක මගේ පලවෙනි සින්හල .. 1 ක එක නිසා වැරදි ඇතොත් සමාවෙන්න.