Most Expensive Materials in World

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ud:

    Code:
    http://en.wikipedia.org/wiki/Saffron
    http://en.wikipedia.org/wiki/Rhodium
    http://en.wikipedia.org/wiki/Methamphetamine
    oaya ona tika wikipedia balapan nama gahala:nerd:


    ඔය ටික කොරන්න කම්මැලි නිසා නේන්නම් බොල උබට දාන්න කිව්වේ...:growl::growl::growl::growl::frown::frown::frown::frown:;););)
     
    • Like
    Reactions: sasliit

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ප්‍රති පදාර්ථ (Anti-Matter) අභයවකාශේ තියෙන්ඩ පුළුවන් කියල විද්‍යාඥයො විශ්වස කරනවා. ඒ කියන්නේ පදාර්ථ (matter) තියනවා නම් ප්‍රති පදාර්ථ (Anti-Matter) ස්වාබවිකව තියෙන්ඩ ඕන කියලා.
    කෘතිමව නම් ප්‍රති පදාර්ථ (Anti-Matter) හදන්ඩ පුළුවන්. පොඩි කාලයකට.
    පස්සේ මේ ගැන tread එකක් දාන්ඩ ඉන්නේ :)
    1.gif
    11.gif
    ela dala link ekath diyan:yes:;)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ප්‍රති පදාර්ථ (Anti-Matter) අභයවකාශේ තියෙන්ඩ පුළුවන් කියල විද්‍යාඥයො විශ්වස කරනවා. ඒ කියන්නේ පදාර්ථ (matter) තියනවා නම් ප්‍රති පදාර්ථ (Anti-Matter) ස්වාබවිකව තියෙන්ඩ ඕන කියලා.
    කෘතිමව නම් ප්‍රති පදාර්ථ (Anti-Matter) හදන්ඩ පුළුවන්. පොඩි කාලයකට.
    පස්සේ මේ ගැන tread එකක් දාන්ඩ ඉන්නේ :)


    yup ඔබ හරි....
    ප්‍රති හයිඩ්‍රජන් පරමාණු හැදුවා කියලා මම අහලා තියෙනවා. හැබැයි ඒ ප්‍රති හයිඩ්‍රජන් පරමාණුවක් සාමාන්‍ය හයිඩ්‍රජන් පරමාණුවක් සමග ගැටුනොත් ලොකු අවුලක් නේ..??:confused:
     
    • Like
    Reactions: sasliit

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තැන්කු තැන්කු
    බට් සමහර ඒවා අහලත් නැහැ බන් තේරෙන්නෙත් නැහැ
    තේරෙන විදියට දාපන්කෝ
    You must spread some Reputation around before giving it to gayankuwait again