Most hated News Bulletin?

The most hated news bulletin?


  • Total voters
    111

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අපේ රටේ වඩාත්ම එපාම කරපු සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය අයත් නාලිකාව මොකද්ද? :rolleyes:
What's the most disgusted and most hated sinhala news bulletin in local TV channels? :oo:


SriLankaAllOnlineTVChannelsList.png
 
Last edited:

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ITN සහ රූපවාහිනී ඊට පස්සෙ ස්වර්ණවාහිහණී.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පජාතම නිවුස් තමයි අයි ටී ඇන් සහ ස්වර්ණවාහිනී

    ඊලගට රූපවාහිනී ,හිරු(කුඩු ) ටී වී සහ කොටි සිරස


    අනිත් ඒවත් පතෝල වගේ නරකමත් නෑ..... ගුණයකුත් නෑ........
    වැඩකුත් නෑ......

     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    පජාතම නිවුස් තමයි අයි ටී ඇන් සහ ස්වර්ණවාහිනී

    ඊලගට රූපවාහිනී ,හිරු(කුඩු ) ටී වී සහ කොටි සිරස


    අනිත් ඒවත් පතෝල වගේ නරකමත් නෑ..... ගුණයකුත් නෑ........
    වැඩකුත් නෑ......

    සිරස-කොටි
    සවර්ණවාහිණිය- හැගීම් විකුණයි(මනුසත්කමින් Lost)
    ස්වාදීන රූපවාහිනිය(ITN)-තනිපවුලේ නාලිකාව

    ජාතික රූපවාහිනිය-තියද දන්නැ
    TVදෙරණ- Ctrl+c --> Ctrl+v &
    නරකමත් නෑ..... ගුණයකුත් නෑ........
    CSN-පවුලේ ක්රීඩා නාලිකව & නරකමත් නෑ.....:P
    හිරු -හැමෝටම උඩින් කුඩු විකුණයි
    :P:P:P:P
    :D:D:D
    :rolleyes::rolleyes:
    ;)