Most Popular Actress - Nayanathara Wikramaarachchi

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    Most Popular Actress -... 09-21-2017 04:26 AM irisiya karaya

    මොන පොන්#යෙක්ද මේ.. දැකලා නැති නිසානේ පොන්#යො දැකල නෑ කිව්වෙ.. පදුරකට පයින් ගැහුවාම නළුවො නිලියො දාහ දෙදාහ විසි වෙන කාලෙ.. හැන්දෑවෙ හයේ ඉඳන් රෑ එකොළහ වෙනකන් චැනල් දහයක පහලොවක ටෙලි ඩ්‍රාමා පෙන්නන කාලෙ.. ඕකුන්ව මීටර් කරන් ඉන්නයි, දෙකයි පනහෙ ඩ්‍රාමා බලන්නයි, ඉන්දියන් වේසියො ඔලුව උඩ තියන් ඉන්නයි ගෙදරට වෙලා වේස ගෑනු වගේ තාත්ත හොයාගෙන එන කීයෙන් හරි බඩ කට පුරවගෙන ඉන්න තොපි වගේ ජොබ්ලස් අනාතයන්ටයි, අවුරුදු දාසයේ පහලොවේ පො#නයන්ට හැර වෙන උන්ට නම් බැහැ..:lol:

    :lol: :lol: :yes:
     
    • Like
    Reactions: sithija.h

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    පහුගිය කාලෙ කෝටි හතර කියලා කතාවක් බල බලා හිටියා.. පට්ට කතාව කියලා එක දිගට බලන්න ගත්තා.. මාසයක් දෙකක් මිස් උනා කතාව.. ආයි බලන්න ගද්දි කොටස් එකසිය හැට ගානක්ද කොහෙද ගිහිල්ලා.. එතනින්ම නවත්තලා දැම්මා.. හැබැයි ඒකෙ හිටපු කොල්ලො සෙට් එකේ ඇක්ටිං පට්ටයි.. නාරද දිසාසේකර මහත්තයගෙ පුතාගෙයි.. අනිත් උන් දෙන්නගෙයි.. ඒත් වැඩක් නෑ කොටස් පන්සීයක් හයසීයක් අදියි කතාව.. මුල මතක නෑ අන්තිම වෙද්දි..

    දැන් ඉන්න උන් නිළියොද බං.. හැම එකාම මොඩ්ලිං කරලා ෆීල්ඩ් එකට එන උන්.. රෙද්ද උස්සගෙන ස්ටේජ් එකේ හතර පස් පාරක් කැරකෙනවා.. ඒපාර විශුවල් එකකට රිංගනවා.. ඊළගට ඉතිං කෙලින්ම ඩ්‍රාමා වලයි ෆිල්ම් වලයි තමා..

    මේකෙ එකෙක් කූඹියෝ කියල කතාවක් දුන්නා බලපං කියලා.. පට්ට කතාව.. සතියකට එක දවසයිද කොහෙද තියෙන්නෙ.. කොටස් අටක් තිබ්බා අටම බැලුවා.. අන්න කතා නම් කතා.. ඒත් ඉතිං ඕවට සම්මාන ලගටවත් යන්න හම්බෙන්නෑ.. ඒ කතාවෙ ඉන්නෙත් අලුත් කොල්ලො දෙන්නෙක්.. ඒත් උන්ගෙ හැකියාව නම් පට්ටයි..

    බුකියෙ එහෙම බලපං ඉන්දියන් ගෑනුන්ගෙ පිංතූර ටිකක් දාගෙන මෙයාගෙන් කැමතිම කාටද.. ඔයාට බදින්න හම්බවුනොත් කාවද බදින්නෙ.. හෙන ප්‍රශ්න ගොඩයි.. යටින්ම දානවා වැදගත් උනා නම් යාලුවන්ට බලන්න ශෙයාර්ත් කරලා පේජ් එකට ලයික් එකක් දාන්න යාලුවනේ කියලා..

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාට්ටිය ජනප්‍රියයි නං ඒකෙ ඉන්න නිළියත් ජනප්‍රියයි :yes: නැතුව තනි මනුස්සයෙක් විදිහට මෙයාලගේ ඇති දෙයක් නෑ නාට්ටිය ඉවරවුනාම ජනප්රියකමත් ඉවරයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    පහුගිය කාලෙ කෝටි හතර කියලා කතාවක් බල බලා හිටියා.. පට්ට කතාව කියලා එක දිගට බලන්න ගත්තා.. මාසයක් දෙකක් මිස් උනා කතාව.. ආයි බලන්න ගද්දි කොටස් එකසිය හැට ගානක්ද කොහෙද ගිහිල්ලා.. එතනින්ම නවත්තලා දැම්මා.. හැබැයි ඒකෙ හිටපු කොල්ලො සෙට් එකේ ඇක්ටිං පට්ටයි.. නාරද දිසාසේකර මහත්තයගෙ පුතාගෙයි.. අනිත් උන් දෙන්නගෙයි.. ඒත් වැඩක් නෑ කොටස් පන්සීයක් හයසීයක් අදියි කතාව.. මුල මතක නෑ අන්තිම වෙද්දි..

    දැන් ඉන්න උන් නිළියොද බං.. හැම එකාම මොඩ්ලිං කරලා ෆීල්ඩ් එකට එන උන්.. රෙද්ද උස්සගෙන ස්ටේජ් එකේ හතර පස් පාරක් කැරකෙනවා.. ඒපාර විශුවල් එකකට රිංගනවා.. ඊළගට ඉතිං කෙලින්ම ඩ්‍රාමා වලයි ෆිල්ම් වලයි තමා..

    මේකෙ එකෙක් කූඹියෝ කියල කතාවක් දුන්නා බලපං කියලා.. පට්ට කතාව.. සතියකට එක දවසයිද කොහෙද තියෙන්නෙ.. කොටස් අටක් තිබ්බා අටම බැලුවා.. අන්න කතා නම් කතා.. ඒත් ඉතිං ඕවට සම්මාන ලගටවත් යන්න හම්බෙන්නෑ.. ඒ කතාවෙ ඉන්නෙත් අලුත් කොල්ලො දෙන්නෙක්.. ඒත් උන්ගෙ හැකියාව නම් පට්ටයි..

    බුකියෙ එහෙම බලපං ඉන්දියන් ගෑනුන්ගෙ පිංතූර ටිකක් දාගෙන මෙයාගෙන් කැමතිම කාටද.. ඔයාට බදින්න හම්බවුනොත් කාවද බදින්නෙ.. හෙන ප්‍රශ්න ගොඩයි.. යටින්ම දානවා වැදගත් උනා නම් යාලුවන්ට බලන්න ශෙයාර්ත් කරලා පේජ් එකට ලයික් එකක් දාන්න යාලුවනේ කියලා..

    කතා බලන්නේ නෑ බන්
    කූඹියෝ හොදයි කියලා නම් අහලා තියෙනවා ඒත් තාම කොටසක්වත් බලලා නෑ...
    ඔය වේස ඉන්දියන් කතා තමයි ලංකාවේ මිනිස්සුන්ගේයි ගෑණුන්ගෙයි ඔලු කෑවේ
    පොන්න සිරස තමා ඕක පටන්ගත්තේ මුලින්ම කිසිම තේරුමක් නැති කතා

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    කූඹියෝ රඟපාන තුමිඳු - කළණ අලූත් අය නෙමේ බං වේදිකාවේ වැඩිපුර ඉන්නේ ටෙලිවලට වැඩිය උන් එන්නේ නෑහැ :):) අනිවා කුඕයෝ බලපං දිගටම :)

    කතා බලන්නේ නෑ බන්
    කූඹියෝ හොදයි කියලා නම් අහලා තියෙනවා ඒත් තාම කොටසක්වත් බලලා නෑ...
    ඔය වේස ඉන්දියන් කතා තමයි ලංකාවේ මිනිස්සුන්ගේයි ගෑණුන්ගෙයි ඔලු කෑවේ
    පොන්න සිරස තමා ඕක පටන්ගත්තේ මුලින්ම කිසිම තේරුමක් නැති කතා

    කූඹියෝ බලපං :) සෙනසුරාදා - ඉරිදා රෑ 8.00 I.T.N. යන්නේ පට්ට කතාව

    • Like
    Reactions: sithija.h

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කූඹියෝ රඟපාන තුමිඳු - කළණ අලූත් අය නෙමේ බං වේදිකාවේ වැඩිපුර ඉන්නේ ටෙලිවලට වැඩිය උන් එන්නේ නෑහැ :):) අනිවා කුඕයෝ බලපං දිගටම :)

    කූඹියෝ බලපං :) සෙනසුරාදා - ඉරිදා රෑ 8.00 I.T.N. යන්නේ පට්ට කතාව

    පට්ට ඩයල් දෙක ඈ.. කතාව බලන්න ආසයි.. වීක් එන්ඩ් එකේ දාන කතා ලොවෙත් මෙගා කරන්නෑ.. ඒක නිසා බලනවා අනිවා..

    කතා බලන්නේ නෑ බන්
    කූඹියෝ හොදයි කියලා නම් අහලා තියෙනවා ඒත් තාම කොටසක්වත් බලලා නෑ...
    ඔය වේස ඉන්දියන් කතා තමයි ලංකාවේ මිනිස්සුන්ගේයි ගෑණුන්ගෙයි ඔලු කෑවේ
    පොන්න සිරස තමා ඕක පටන්ගත්තේ මුලින්ම කිසිම තේරුමක් නැති කතා

    කූඹියෝ බලපං.. පට්ට කතාව බං.. මම බැලුවා එක හුස්මට කොටස් අටම.. මෙගා ටෙලියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ඔව් ඕකුන්නේ මුලින්ම ඔය ජරාව මෙහෙට උස්සං ආවෙ.. ඌ කොහොමත් දෙමලනේ බං.. අන්තිගේ මිනිස්සුන්ගෙ මොල සම්පූර්ණයෙන්ම විකෘත්ති උනා.. ඇයි ඉතිං ඕවයෙ එක ගෑනි මිනිහට අමතරව තව මිනිහෙක් තියන් ඉන්න විදිය, මිනිහා තව ගෑනු තියන් ඉන්න විදිහ, ගෙදර උන්ට හොරා පොඩි එවුන් ලව් කරන විදිය සියල්ල පැහැදිලිව කියලා දෙනවා කොටස් දාහකින් දෙදාහකින්.. ඕවා ඉතිං අපේ උන් අත්හදා බලනවා.. ඇයි බේරෙන විදිය, කරන විදිය සියල්ල දන්නවනේ..

    ඉස්කෝලෙ යන ඇට්ට කුරුට්ටන්ට පවා හෙන ලොකුයි ඕවයෙ ඉන්න ගෑනු.. වශී වෙලා ඉන්නෙ..

    • Like
    Reactions: lpwicrama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Most Popular Actress -... 09-21-2017 04:26 AM irisiya karaya

    මොන පොන්#යෙක්ද මේ.. දැකලා නැති නිසානේ පොන්#යො දැකල නෑ කිව්වෙ.. පදුරකට පයින් ගැහුවාම නළුවො නිලියො දාහ දෙදාහ විසි වෙන කාලෙ.. හැන්දෑවෙ හයේ ඉඳන් රෑ එකොළහ වෙනකන් චැනල් දහයක පහලොවක ටෙලි ඩ්‍රාමා පෙන්නන කාලෙ.. ඕකුන්ව මීටර් කරන් ඉන්නයි, දෙකයි පනහෙ ඩ්‍රාමා බලන්නයි, ඉන්දියන් වේසියො ඔලුව උඩ තියන් ඉන්නයි ගෙදරට වෙලා වේස ගෑනු වගේ තාත්ත හොයාගෙන එන කීයෙන් හරි බඩ කට පුරවගෙන ඉන්න තොපි වගේ ජොබ්ලස් අනාතයන්ටයි, අවුරුදු දාසයේ පහලොවේ පො#නයන්ට හැර වෙන උන්ට නම් බැහැ..:lol:

    :D :D
     
    • Like
    Reactions: lpwicrama

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    cool.gif
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    පහුගිය කාලෙ කෝටි හතර කියලා කතාවක් බල බලා හිටියා.. පට්ට කතාව කියලා එක දිගට බලන්න ගත්තා.. මාසයක් දෙකක් මිස් උනා කතාව.. ආයි බලන්න ගද්දි කොටස් එකසිය හැට ගානක්ද කොහෙද ගිහිල්ලා.. එතනින්ම නවත්තලා දැම්මා.. හැබැයි ඒකෙ හිටපු කොල්ලො සෙට් එකේ ඇක්ටිං පට්ටයි.. නාරද දිසාසේකර මහත්තයගෙ පුතාගෙයි.. අනිත් උන් දෙන්නගෙයි.. ඒත් වැඩක් නෑ කොටස් පන්සීයක් හයසීයක් අදියි කතාව.. මුල මතක නෑ අන්තිම වෙද්දි..

    දැන් ඉන්න උන් නිළියොද බං.. හැම එකාම මොඩ්ලිං කරලා ෆීල්ඩ් එකට එන උන්.. රෙද්ද උස්සගෙන ස්ටේජ් එකේ හතර පස් පාරක් කැරකෙනවා.. ඒපාර විශුවල් එකකට රිංගනවා.. ඊළගට ඉතිං කෙලින්ම ඩ්‍රාමා වලයි ෆිල්ම් වලයි තමා..

    මේකෙ එකෙක් කූඹියෝ කියල කතාවක් දුන්නා බලපං කියලා.. පට්ට කතාව.. සතියකට එක දවසයිද කොහෙද තියෙන්නෙ.. කොටස් අටක් තිබ්බා අටම බැලුවා.. අන්න කතා නම් කතා.. ඒත් ඉතිං ඕවට සම්මාන ලගටවත් යන්න හම්බෙන්නෑ.. ඒ කතාවෙ ඉන්නෙත් අලුත් කොල්ලො දෙන්නෙක්.. ඒත් උන්ගෙ හැකියාව නම් පට්ටයි..

    බුකියෙ එහෙම බලපං ඉන්දියන් ගෑනුන්ගෙ පිංතූර ටිකක් දාගෙන මෙයාගෙන් කැමතිම කාටද.. ඔයාට බදින්න හම්බවුනොත් කාවද බදින්නෙ.. හෙන ප්‍රශ්න ගොඩයි.. යටින්ම දානවා වැදගත් උනා නම් යාලුවන්ට බලන්න ශෙයාර්ත් කරලා පේජ් එකට ලයික් එකක් දාන්න යාලුවනේ කියලා..

    aluthma trend ekak yanawa page karayange ...wadagath manussayekuta baninawa chamara weerasinghe wage....eeta passe eka dakina ewun page karayata banala comment karanawa comment 1000i 2000i
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aluthma trend ekak yanawa page karayange ...wadagath manussayekuta baninawa chamara weerasinghe wage....eeta passe eka dakina ewun page karayata banala comment karanawa comment 1000i 2000i

    මට මතකයි වතාවක් පේජ් එකක එකෙක් ඉන්දියන් දරුවකේගෙ පිංතූරයක් දාලා මේ දරුවා අතුරුදන් වෙලා දකින කෙනෙක් ඉන්නවා නම් අහවල් නම්බර් එකට කෝල් කරන්න.. හැකි පමණින් මේක ශෙයාර් කරලා උදව් කරන්න කියලත් තිබ්බා.. පිංතූරේ ගූගලේ හොයල බලද්දි ඉන්දියන් දරුවෙක්.. බලපං ලයික් වැඩි කරගන්න මිනිස්සු මොන තරම් බලු වැඩ කරනවද කියලා.. ඒ වගේම ෆේස්බුක් ජීවිතේ කරගත්තු උන් කොච්චරක් නම් ඉන්නවද කියලා.. නෙදකිං බං කාලකන්නි පක්කු..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    meyata vote laksha 2 kata wediya evith thibba. vote system eka SMS da danne ne. meyama viyadam karala ganna ethi :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Most Popular Actress -... 09-21-2017 04:26 AM irisiya karaya

    මොන පොන්#යෙක්ද මේ.. දැකලා නැති නිසානේ පොන්#යො දැකල නෑ කිව්වෙ.. පදුරකට පයින් ගැහුවාම නළුවො නිලියො දාහ දෙදාහ විසි වෙන කාලෙ.. හැන්දෑවෙ හයේ ඉඳන් රෑ එකොළහ වෙනකන් චැනල් දහයක පහලොවක ටෙලි ඩ්‍රාමා පෙන්නන කාලෙ.. ඕකුන්ව මීටර් කරන් ඉන්නයි, දෙකයි පනහෙ ඩ්‍රාමා බලන්නයි, ඉන්දියන් වේසියො ඔලුව උඩ තියන් ඉන්නයි ගෙදරට වෙලා වේස ගෑනු වගේ තාත්ත හොයාගෙන එන කීයෙන් හරි බඩ කට පුරවගෙන ඉන්න තොපි වගේ ජොබ්ලස් අනාතයන්ටයි, අවුරුදු දාසයේ පහලොවේ පො#නයන්ට හැර වෙන උන්ට නම් බැහැ..:lol:

    :D

    Thawa me wage ela katha ahanna matath hithenawa umbata - rep denna :)