.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇතිවූ බලපෑම් හේතුවෙන් මම poll එකෙන් ඉවත් වෙන්න තීරණය කරා... :(
    මට vote කරපු හැමෝටම ගොඩාක් ස්තූති
    යි...:)

    Friends are better than everything :)
    y? :nerd:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    11.gif
    :)
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ



    LOL....

    Ko sachi nahane meke...?
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

    මිල ගණන් මෙසේය...

    4 votes = 15 +rep
    3 votes = 10 +rep
    2 votes = 5 +rep

    මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..


    ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

    ;););)

    api nodanna chess :lol:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දන්න කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට vote කලා :)
    සුපුරුදු පරිදි වලි නොගිහින් චන්දෙ ඉවර වෙයි කියල හිතනවා.. දැනටමත් සමහරු අයින් වෙලා නේද? :rolleyes: