Most Time Consumed artwork ever done. Loki

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    හිතුන ගමන් පටන් ගත්තා මන් හිතන්නෙ රෑ දෙකයි ගානක් පටන් ගනිද්දි. උදේ 6.50 විතර උනා ඉවර කරද්දි. අනිත් ඒව වගේ ටික ටික නෙමෙයි කලේ එක දිගට. එකම පාරක් නැගිටල ගියා චූ කරන්න. :sorry: :sorry: දැන්නම් කොන්දත් රිදෙනවා. :baffled::baffled::baffled:


    Loki.png
    ​

    1628825291868.png
     
    Last edited: