Motherboard එක මාරු කරන්න උදව්වක් ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    මම ලග පරණ P4 එකක් තියෙනවා මම මේක තියන් ඉන්නේ Stand by Use කරන්න තියෙන එකට අවුලක් ගියොත්. මේක මන් මාසෙකට සැරයක් වගේ On කරලා බලනවා. අද On කරනකොට Fan එක පට්ට හයියෙන් කැරකෙනවා එහෙම කැරකිලා ඉවර වෙලා තමයි Monitor එක ඔන් උනේ මෙහෙම උනේ ඇයි ? ඊට පස්සේ Nomal Speed එකේ Fan එක වැඩ.

    මම බැලුවේ Motherboard එක මාරු කරන්න. මේකේ Sound වැඩ නෑ ටික දවසක ඉදලා දැන්. ඔය Image එකේ තියෙන Pc එක තියෙන්නේ ඔකේ ප්‍රොසෙසර් එක වෙන ඒවාට වඩා වෙනස් Fan එකේ හුලන් යන්නේ එලියට කුරු වගයක් තියෙනවා ඒවාට රස්ස්නේ උරා ගන්නවා ඒ කුරු මැද්දෙන් හුළං ඇදලා එලියට දානවා Fan එකෙන් එතකොට අර කුරු නිවෙනවා . මට තියෙන ප්‍රශනේ අලුතින් ගෙන බෝඩ් එකේ කෙසින් එකේ Fan එක කෙලින් ප්‍රොසෙසර් එක තියෙද්දී කියන එක ? අනිත් එක Fan එකට කරන්ට් එක මදි වෙයිද කියන එක ඒ නිසා බෝඩ් එකයි Fan එකයි දෙකම ගෙන්වන්න හිතුවා

    444444.png

    මේ වගේම එකක් තියෙන්නේ http://openpinoy.com/shop/step1.php?number=4343

    මේකට P4 ඕනේ බෝර්ඩ් එකක් අවුලක් නැද්ද ? නැත්තම් කොහොම එකක් ද දාන්න ඕනේ Fan එකයි සින්ක් එකයි ගැනත් දැනගන්න ඕනේ
    තව Dual Core/Atom වලට ගැලපෙන Power Supply මේකේ බෝර්ඩ් එකට ගහන්න බෑ බෝර්ඩ් එකේ තියෙන ගහන්න තියෙන ඒවා ටිකක් වෙනස්. අන්න එක නිසා මේකේ තියෙනවා වගේ බෝර්ඩ් එකක් හොයාගන්නේ කොහොමද ?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සවුන්ඩ් වැඩ නැත්තන් බෝඩ් එක මාරු කරන්න කලින් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා බැලුවනම් හොඳ නැද්ද බන්.

    ඕක ddr2 බෝඩ් එකක් නේද? මගෙත් පරන p4 මැශින් එකක් තියෙනවා, ඔය වගේම බෝඩ් එකක් තියෙන්නෙ සැම්සුන් ද කොහෙද, හරියට මතක නෑ හෙට දිහාට බලලා කියන්නම් මොඩල් නම්බර් එක. හීට් සින්ක් එක ගැන කියනවා නම් ඔය පින්තූරෙ තියෙන ජාතියෙ ඒවා වැඩිය නෑ හොයාගන්න. ඕවා මං දැකලා තියෙන්නෙ පරණ බ්‍රෑන්ඩඩ් pc වල. අලුතෙන් කූලර් එකක් ගන්නවා නම් ගන්න වෙන්නෙ බෝඩ් එකට ලම්බකව ( :P) උඩු අතට හුලන් පිට කරන එකක් තමයි.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38

    thank you machan

    ඔකොම කරලා බැලුවා මචන් Sound එන්නේ නෑ Linux දාලා බැලුවා එත් එහෙමයි USB Sound Card එකක් ගැහුවාම වැඩ
    Fan එකයි සින්ක් එකයි ගෙන්න ගන්න වෙනවා එහෙනම්
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    IMG_20200705_014646.jpg
    ඔකොම කරලා බැලුවා මචන් Sound එන්නේ නෑ Linux දාලා බැලුවා එත් එහෙමයි USB Sound Card එකක් ගැහුවාම වැඩ
    Fan එකයි සින්ක් එකයි ගෙන්න ගන්න වෙනවා එහෙනම්
    ඕන් ඔය වගේ coolers එන්නෙ ddr2 බෝඩ් වලට
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    View attachment 84054
    ඕන් ඔය වගේ coolers එන්නෙ ddr2 බෝඩ් වලට

    මේකක් ගෙන්නුවා නම් හරි නේ ? ප්‍රොසෙසර් එකට ගැලපෙන්න ගන්න ඕනේ ද ? නැතිනම් p4 ඕනේ Fan එකක් අවුලක් නැද්ද ?

    thank you machan
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ප්‍රොසෙසර් වලට කියලා වෙනම එන්නෙ නෑ. ddr1/2 වගේ පරන බෝඩ් වල බෝඩ් එකේ ස්ටෑන්ඩඩ් ටයිප් එකටයි කූලර්ස් ආවෙ. ddr1 වලට එකක් ddr2 වලට තව එකක්.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    ප්‍රොසෙසර් වලට කියලා වෙනම එන්නෙ නෑ. ddr1/2 වගේ පරන බෝඩ් වල බෝඩ් එකේ ස්ටෑන්ඩඩ් ටයිප් එකටයි කූලර්ස් ආවෙ. ddr1 වලට එකක් ddr2 වලට තව එකක්.

    ah hari machan theruna thank you
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Bambalapitiya supermarket gawa next buildings eke 1st floor balanna. Off unity
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    parana motherboard ekak e jatiyen replace karana eka terumak na. umbe power supply eka giyoth mokada wenne? ethakota umbata parana PSU ekak hoyanna wenawa. tikak shape gaanakata aluth AMD machine ekak wage hada ganna puluwan weyi.