Motion Detector

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    Motion Detector එකක් ගන්න ඕනේ. Motion Detector + Alarm විතරයි. කවුරු හරි අවම alarm එකක් වදින්න ඕනේ.
    වෙන වැඩ කෑලි ඕනේ නෑ. ඔය ටික විතරක් තිබ්බම ඇති.

    Price & Shops ?

     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Wolfguard securuty sytem and motion detector ganin......malwatta road eken aran mama hai karagatta 18-20k wage giya mataka widiyamata dorawal 6k cover kara......
     

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Pettah wala ganna tiyenawa first cross street eke Local ewa. Branded ekak ona nam or Industrial use ekata nam Honeywell wage brand ekak ganna. EMS, Metropolitan wage ewage tiyenawa.

    PIR, Ultrasound and Microwave tiyenawa. General use nam PIR thamai.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඔච්චර මගුල් ඕනේ න බන්. ගෙදර දොරෙන් එකෙක් අව ගමන් ALRM එකක් වැදුනම ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    samahara kadawal wala dora arala tika durak aawama welcome kiyanne me wage sensor ekakin wenna athi
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ලෑල්ලකට ඇණ ටිකක් ගහල දොර ගඟ හංගල තියපන්කො. එන එකා කෑ ගහගෙන එයි. වියදමත් අඩුයි. කරන්ට් එක ඕනෙත් නෑ :rolleyes: