Motion Sensor Lights

Matipoose

Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    අඩේ සින්හළු උඹලා ගෙදරට එහෙම පාවිච්චි කරන Motion Sensor Lights මොනව තියෙන්නේ ? :nerd::nerd:

    ගත්තේ කොහෙන් ද? කොලිටිය ගැන විස්තර ටිකක් කියපල්ලකෝ ? :yes::yes:

    ඩරාස් එකෙන් අලි එකෙන් ගත්ත ඒවා තියෙනව නම් ලින්ක් එකත් දාන්න පුළුවන් නම් වටිනවා :love::love::love:

    තෑන්කූ වේවා!!!! 🙏🙏🙏
    The motion sensor lights in Dharaz/Ali Express are very expensive, above Rs.2000/-, no warranty. I locally purchased in a electrical shop, it cost me Rs.1,300/-, there was a promotional offer.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,016
    3
    118,567
    113
    Gampaha
    ගෙවල් වල ඕවා දාන්නේ නැහැ බං. තත්පර කිහිපයක් bulb එකක් පත්තු වෙලා වැඩක් නැහැනේ.
    අපේ උඩ ගෙදර එකා දාල තියෙන පාරට එකක්...
    ඒකනං උන්ට වඩා අපිට වටිනව...
    පාරෙ යන එන වෙලාවට සුටුස් ගාල පත්තු වෙනව,
    කලුවරේ වාහනේ රිවස් කරද්දිත් හෙනට වටිනව ඒක...😊
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපේ උඩ ගෙදර එකා දාල තියෙන පාරට එකක්...
    ඒකනං උන්ට වඩා අපිට වටිනව...
    පාරෙ යන එන වෙලාවට සුටුස් ගාල පත්තු වෙනව,
    කලුවරේ වාහනේ රිවස් කරද්දිත් හෙනට වටිනව ඒක...😊
    ඕක ගැන මම ඉල්ලපු කෙනාට reply එකක් දැම්මා ඕක ගැන explain කරලා. "එහෙම නම් තේරුමක් ඇත්තේ ම නැහැ. උබට ඔය lights කිහිපයක් පේලියට දාන්න වෙනව. Bike එක එන පාරට, නවත්ත තැනට වගේ. මොකද ඔය sensor එකේ range එකෙන් motion එක ගියපු ගමන් ඕක off වෙනවා. ඔහොම on off on off එකක් තියාගෙන වැඩ කරන්න බැහැනේ. සතෙක් හිටියත් පේන්නේ නැහැ. හොඳම දේ wifi module එකක් දාලා උබ ගෙදර ආවම Phone එකෙන් on කරන්න bulb එකක් දාගන්න එක. Gate එක ලඟදි online on කරන්න පුළුවන්. ගෙයින් එළියට ඇවිත් Online off කරන්න පුළුවන්."
    මේ අනිත් එක හොරකම් ගැන කතා කරපු කෙනාට කිව්ව එක" දවල්ට light දාන්න කියලා මම කිව්වද බං උබ අවුල් කරන් ඉන්නේ. Burglar Alarm කියන්නේ fully automated system එකක්‌. Manually off කරන්න ගෙදර දුවන්න ඕනෙ නැහැ. Burglar Alarm Systems එන්නේ Monitoring and Remote Control එක්ක. ඔය system එකක්‌ තියනවා නම් ඔය lights දාලා වැඩක් නැහැ. ඔය motion sensor light එක පට්ටම weak point එකක් තියනවා. ඕකට අර torch එකක laser එකක් ඇල්ලුවා වුණත් Sensor එක පිච්චෙනවා."
     
    • Like
    Reactions: PHBhagya

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo

    එහෙම නැහැ
    තියන ලාබම ඒවයෙත් ලයිට් එක එක සැරයක් ඔන් උනාම කොයි තරම් වෙලාකවක් පත්තු වෙලා තියෙන්න ඕනද කියලා ඇජස්ට් කරන්න පුලුවන්
    තත්පර 5ක වගේ ඉඳලා පැය දෙකක් වගේ වෙනකන් ඇජස්ට් කරන්න පුලුවන් පොඩි ප්‍රීසෙට් එකක් තියනවා

    තව ඕන නං මේක රෑට විතරක් වැඩ කරන්න සහ සෙන්සිටිවිටි එක කොයි තරම් ඕනද කියලා සේරම ඇජස්ට් කරන්න පුලුවන්
    මේ කියන්න අඩුම ගානට ගන්න තියන සෙන්සර් ලයිට් ගැන
     
    ඔය හොයන්නේ අඩුම ගනන් ඒවා නිසා එහෙම කිව්වේ මමත්. ඔය අහපු කෙනාගේ parking requirement එකට wifi model දාපු swith එකක් හොඳයි. Gate එක ගාවට ඇවිත් Online on off කරන්න පුළුවන්. හොරු ප්‍රශ්නේ හොයන කෙනාට නම් fully automated Burglar Alarm එකක් හරි යන්නේ. ඔය cheap motion sensor light අවුල්. ඕවා මම පුච්චා තියනවා අර torch laser එක ඔය motion sensor එකට අල්ලලා. ඒ තරං unreliable හොරු වැඩේට නම් ඕක.
     
    • Like
    Reactions: PHBhagya

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Cheapest ඒවා ගැනනේ අහල තියෙන්නෙ
    ඒකෙත් ටයිමින් තියනවා මචන්
    පොඩි ප්‍රිසෙට් එකකින් හදන්න පුලුවන්
    මට මතක විදියට මගේ ලග තියන එක 1000ට වගේ ගත්තෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා තාම වැඩ හැබැයි තෙමෙන්නෙ නැති තැනක හයි කරලා තියෙන්නෙ

    මෙන්න මේකමයි තියෙන්නෙ
    https://www.daraz.lk/products/pir-m...a0e.searchlist.list.1.61ec7ca1RWrect&search=1
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකෙත් ටයිමින් තියනවා මචන්
    පොඩි ප්‍රිසෙට් එකකින් හදන්න පුලුවන්
    මට මතක විදියට මගේ ලග තියන එක 1000ට වගේ ගත්තෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා තාම වැඩ හැබැයි තෙමෙන්නෙ නැති තැනක හයි කරලා තියෙන්නෙ

    මෙන්න මේකමයි තියෙන්නෙ
    https://www.daraz.lk/products/pir-m...a0e.searchlist.list.1.61ec7ca1RWrect&search=1
    මම කිව්ව අනිත් අවුල ඕවගෙ තියනවා. Laser torch එකකින් වුණත් ඔය sensor එක පුච්චා දාන්න පුළුවන්.
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    sonoff zigbee motion sensors gedara hemathanama use karanawa. horu allanna newei. kauru hari innawanam lights on karanna. temp ekath ekka ckeck karala fan on karanna wage automation walata. dn more than 2y use karanawa. danata nam aulak na. battery 4 month wage thiyenawa