Motivation කියන්නේ බොරුවක් Bro

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට හිතෙන විදිහට මේ කෙස් එකේදි කාන්ඩ තුනක් ඉන්නවා.

    1) කරන්නෙ තමන් ආසම දේ නිසා අමුතුවෙන් මොටිවේට් කරන්න දෙයක් නැති උන්.
    2) හිත බලෙන් වගේ මෝටිවේට් කරකර ගේම ගහ ගන්න එවුන්.
    3) මෝටිවේශන් කියලා දෙයක් දන්නෙත් නැතුව ගොඩ ගිය එවුන්. :lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ වීඩියෝ එකෙ උබට ගන්න දෙයක් තියෙයි. :rolleyes:





    me video eka suppa


    math 2020 -01-01 ahuwa oka



    e widiyatama yanwa

    adupadu tika tika hadagannwa:yes:


    Lets hope for the best :)
     
    • Like
    Reactions: D_Mad