බොරුවක් නෙමේ. එක පාරක් කාලා දිගටම බඩගින්න නැති වෙන්නේ නෑ වගේ තමා. motivation වලට වඩා self discipline වැදගත්.
කවුද යකෝ බොරු කියන්නේ . තමාව මොටිවේට් කරගන්නේ නැතුව කොමද වැඩක් කරන්නේ . මටනම් මොටිවේශන් කියන එක සුපිරියටම වැඩ කරනවා . ගොඩක් ඇත්ලීට්ලා ඕන ගේම් එක්කට යන්න කලින් ඔය හෙඩ් සෙට් දාගෙන අහන්නේ ඕවා තමා මොරාල් කරහන්න . ටෝනි රොබින්සන් එරික් ට්තොම්සන් සිග් සිග්ලර් ඩෙන්සිල් වොශින්ටන් ලෙස් බ්‍රවුන් මේ මිනිස්සු කියන ඇත්ත ඇහුවම සිරාවට තමාව නිකම්ම හැදෙනවා. පෞද්ගලිකව ගොඩක් දේවල් හදාගත්තා මම දැන් අවුරුදු දෙකක් විතර හැමදාම අඩුම එක විඩියෝ එකක් හරි අහනවා උදේට . ආයේ වයින් කරපු කාර් එක වගේ දවසම කික්.
Owa math ahanawa bn etha godak wela motivate thiyenne nane bn
සිරාවටම ඔව්නෙ ඒකෙ ඉන්න කෙල්ලගේ කටහඩ වගේ මයියූටියුබ් එකේ තිබිල සින්හලෙන් කරන මෝටිවේශනල් චැනල් එකක් හම්බුනා. අහල බලහන්කො නිකන් කනාමැදිරි රාත්‍රිය අහනව වගේ.

rep addකවුද යකෝ බොරු කියන්නේ . තමාව මොටිවේට් කරගන්නේ නැතුව කොමද වැඩක් කරන්නේ . මටනම් මොටිවේශන් කියන එක සුපිරියටම වැඩ කරනවා . ගොඩක් ඇත්ලීට්ලා ඕන ගේම් එක්කට යන්න කලින් ඔය හෙඩ් සෙට් දාගෙන අහන්නේ ඕවා තමා මොරාල් කරහන්න . ටෝනි රොබින්සන් එරික් ට්තොම්සන් සිග් සිග්ලර් ඩෙන්සිල් වොශින්ටන් ලෙස් බ්‍රවුන් මේ මිනිස්සු කියන ඇත්ත ඇහුවම සිරාවට තමාව නිකම්ම හැදෙනවා. පෞද්ගලිකව ගොඩක් දේවල් හදාගත්තා මම දැන් අවුරුදු දෙකක් විතර හැමදාම අඩුම එක විඩියෝ එකක් හරි අහනවා උදේට . ආයේ වයින් කරපු කාර් එක වගේ දවසම කික්.
කවුද යකෝ බොරු කියන්නේ . තමාව මොටිවේට් කරගන්නේ නැතුව කොමද වැඩක් කරන්නේ . මටනම් මොටිවේශන් කියන එක සුපිරියටම වැඩ කරනවා . ගොඩක් ඇත්ලීට්ලා ඕන ගේම් එක්කට යන්න කලින් ඔය හෙඩ් සෙට් දාගෙන අහන්නේ ඕවා තමා මොරාල් කරහන්න . ටෝනි රොබින්සන් එරික් ට්තොම්සන් සිග් සිග්ලර් ඩෙන්සිල් වොශින්ටන් ලෙස් බ්‍රවුන් මේ මිනිස්සු කියන ඇත්ත ඇහුවම සිරාවට තමාව නිකම්ම හැදෙනවා. පෞද්ගලිකව ගොඩක් දේවල් හදාගත්තා මම දැන් අවුරුදු දෙකක් විතර හැමදාම අඩුම එක විඩියෝ එකක් හරි අහනවා උදේට . ආයේ වයින් කරපු කාර් එක වගේ දවසම කික්.
ටෝනි රොබින්සන්, එරික් ට්තොම්සන්, සිග් සිග්ලර්, ඩෙන්සිල් වොශින්ටන්, ලෙස් බ්‍රවුන්
Tony Robinson: https://www.youtube.com/watch?v=Miqcq5ice1Q
Eric Thompson: https://www.youtube.com/watch?v=ubQfjsEwXyw
Zig Ziglar: https://www.youtube.com/watch?v=zsDrKVhu5_s
Denzel Washington: https://www.youtube.com/watch?v=tbnzAVRZ9Xc
Les Brown: https://www.youtube.com/watch?v=NQ4en7o8B-g
Owa math ahanawa bn etha godak wela motivate thiyenne nane bn
Owa math ahanawa bn etha godak wela motivate thiyenne nane bn