MOTIVATIONAL FILMS

121314

Member
Jan 7, 2015
310
31
0
මචන්ලා මට කියන්නකෝ ටිකක් මෝටිවේට් වෙන ෆිල්ම් එකක්.ස්ටඩි වලට හොද.
මේ දවස් ටිකේම පාත් එකෙන් පොඩ්ඩක් අවුට් ගිහින් ඉන්නේ.ලගදි එක්සෑම් එහෙකුත් තියෙනවා පාඩම් කරන්න හිතෙනවත් අඩුයි.
පොඩ්ඩක් අය refresh wenna ඕනේ.u tube වීඩියෝ හරි කමක් නෑ.

Openload link wage thiyenaw nam ekath daanna.tnx everybody .
 

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    The Pursuit of Happyness

    the-pursuit-of-happiness-1-638.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උදේ පාන්දර මින්ස්සු අඩු බීච් එකක ඇවිදින්න..

    නැත්තම් උඩරට පැත්තෙ පොඩි වටයක් දාල එන්න..

    රෙලැක්ස් වෙන්නත් කොම්පියුටර් යුස් කරන්න එපා බං