Moto G (2nd Gen) Vs Zenfone 5

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Machanla, Motorola Moto G (2nd Gen) hari Asus Zenfone 5 hari Use karala aya innawada. Kohomada Phone 2 danna kiyana kawuru hari kiyanna.Man meh dekin ekak ganna yanna. Help ekak.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මොටෝරෝල එක ගනින්...Zenphone එක දවසකට දෙපරක්ද කොහෙද චාජ් කරන්න වෙනවලු...පැය 5ක් විතරලු තියෙන්නේ...

    ඒ වගේද මොටෝරෝල...ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නැතිවුනාට සිරාම කම්පැනි එකක්නේ...අනිත් එක Google Subsidiary එකක්...දැන් නම් Lenovo එකටද මන්ද අයිති...ඔව් ඔව් දවස් දෙකකට කලින් උන්ගේ ඩීල් එක කම්ප්ලීට් වෙලා...මොන වුනත් මොටෝරෝල සිරා ඔයි... :dull: :yes:
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මොටෝරෝල එක ගනින්...Zenphone එක දවසකට දෙපරක්ද කොහෙද චාජ් කරන්න වෙනවලු...පැය 5ක් විතරලු තියෙන්නේ...

    ඒ වගේද මොටෝරෝල...ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නැතිවුනාට සිරාම කම්පැනි එකක්නේ...අනිත් එක Google Subsidiary එකක්...දැන් නම් Lenovo එකටද මන්ද අයිති...
    :yes::yes:
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මොටෝරෝල එක ගනින්...Zenphone එක දවසකට දෙපරක්ද කොහෙද චාජ් කරන්න වෙනවලු...පැය 5ක් විතරලු තියෙන්නේ...

    ඒ වගේද මොටෝරෝල...ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නැතිවුනාට සිරාම කම්පැනි එකක්නේ...අනිත් එක Google Subsidiary එකක්...දැන් නම් Lenovo එකටද මන්ද අයිති...ඔව් ඔව් දවස් දෙකකට කලින් උන්ගේ ඩීල් එක කම්ප්ලීට් වෙලා...මොන වුනත් මොටෝරෝල සිරා ඔයි... :dull: :yes:

    okay thanks macho. ow bunzz Lenovo aran neh Motorola. :)