MotoGP 2017

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    MotoGP වලට කැමති අයටයි මේක
    2017 කාලසටහන මේ තියෙන්නේ

    calendario2017-800x6411.jpg


    2016 MotoGP බලපු අයනම් දන්නවනේ 2017 කණ්ඩායම් වල වෙනසක් තියෙනවා කියල
    ඔන්න 2017 කණ්ඩායම් සෙට් එකත් දැන්මා

    Moto_GP.png
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    26 ලකුණින් තරග වදින ඒ පුතීට,
    මේ පාරවත්...
    නොවැටී ඔක්කොම සර්කිට් ටික පදින්න ලැබේවා...
    ජයින් ජයිම වීවා..
    :sorry::sorry:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    26 ලකුණින් තරග වදින ඒ පුතීට,
    මේ පාරවත්...
    නොවැටී ඔක්කොම සර්කිට් ටික පදින්න ලැබේවා...
    ජයින් ජයිම වීවා..
    :sorry::sorry:

    එකනම් ඇත්ත එත් මිනිහ වැඩිය වැටුනේ නැ නේ මතක විදියට 1 වැටිලා තරංග 2ක් හරි 3ක් හරි නැති උනා නේද ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Rossi thamai ithin

    Rossiට තමි මමත් කැමති එත් මිනිහ ටිකක් slow නේද බන් දැන්
    maverick viñales මේ mans නම් පොඩි උනාට වැඩේ දෙඉ කියලයි මට නම් හිතෙන්නේ