මචං එහෙම කියලා මදි මොනවාද බලා පොරොත්තු වෙන්නේ බයික් එකෙන් කරන්න?
දිනපතා පදින්නද නැතිනම් විනෝදයට පදින්නද
දුර යනවද
දවසට කොච්චර දුරක් වගේ යනවද
ඉන්දන ඉතිරිය බලනවද
මොන ස්ටයිල් එකේ බයික් එකක් ද බලන්නේ?
නැතිනම් ලක්ෂ 3ක් වියදම් කරලා අනිත් අයට ඕන ඒක අරන් ඔයා පදිනකොට හරි නැති වෙයි.
machan mama fz eka gana mukuthma danne naha habai mama fz eka test kara union place eke thyena egollange branch eke bike eka start karala nagala balanna ehema dunna dan gana nam danne na. mata e bike eka usa madi mokada mama adi 6i 4k usai eka nisa mama idea eka atha arala damma.dinapatha padinna wenawa
maththegoda idan borallata wage yanawa
Fz ekakata yanna wage thama baluwe
bike eka kohomada?
fuel ehema hodata karanawada?
Tax ekka dan keeyak wage wenawada?

Honda Unicorn for all round advantage, fuel economy around 55-60 kmpl
FZ for looks or stunts but fuel economy around 45kmpl

Unicorn 298 500 (with all taxes )
How about Honda Shine ??![]()
Good but 125cc.
Unicorn is 150cc


එලක්රියේ වෙට්ටපිත්තලය "රත්තරන්" ගෙන් අහපන්