Motor Bike help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    මචන්ලා මම Motor Bike එකක් ගන්න හිතන් ඉන්නවා. ලක්ෂ එකහමාරකට (150000) විතර Brandnew Bike එකක් ගන්න පුලුවන්ද? උඹල බයික් වල ගණන් දන්නවනම් පොඩ්ඩක් කියපන්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    ජන්තු අයියා;16751231 said:
    කොයි වගේ එකක්ද බලාපොරොත්තු වෙන්නේ?යාන්තන් ගමන්බිමන් යන්නද?පෙනුම තියෙන එකක්ද?

    සාමාන්‍ය බයික් එකක් මචන්. ගොඩක් පෙනුම තියෙන ඒවා සැහෙන්න ගණන් නේ.:(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mama honda dio scooter ekak beluwa. 212500 kiwwa ganna kiyala hitanne. eka gena moko kiyanne kattiya shape wage penuma nam, auto, tubeless tyre .adahasak deepallako
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mama honda dio scooter ekak beluwa. 212500 kiwwa ganna kiyala hitanne. eka gena moko kiyanne kattiya shape wage penuma nam, auto, tubeless tyre .adahasak deepallako

    මට නම් දිරවන්නේ නෑ බං ඕක..පෙනුම නම් හොදයි..ඒත් පෙට්‍රල් 40 ක් වගේලු කරන්නේ..ස්කුටර් ගන්න එපා මචන්...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ජන්තු අයියා;16751469 said:

    මට නම් දිරවන්නේ නෑ බං ඕක..පෙනුම නම් හොදයි..ඒත් පෙට්‍රල් 40 ක් වගේලු කරන්නේ..ස්කුටර් ගන්න එපා මචන්...

    oya model eka witarai ban padinna danne. mata clutch ewwa padinna be podi kale wetuna nisa bayay:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    oya model eka witarai ban padinna danne. mata clutch ewwa padinna be podi kale wetuna nisa bayay:(

    එහෙනම් ඉතිං ස්කුටර් ගත්තට අව්ලක් නෑ..ඒත් හොන්ඩා ඩියෝ එකේ පෙට්‍රල් නම් කරන්නේ නෑ..අනිත් ස්කුටර් වල පෙනුම නම් හරි නෑ..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    reply karapu hemotama thanx. rep added.:)
    bajaj nethuwa wena model ekaka 150000 kata withara bike nedda machan? hero, yamaha, TVS wage?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    reply karapu hemotama thanx. rep added.:)
    bajaj nethuwa wena model ekaka 150000 kata withara bike nedda machan? hero, yamaha, TVS wage?

    TVS ගන්න එපා බන්.

    ලඟ පාතකට යන්න නම් තරමක් පැදපු CT100 එකක් ගනින් ජන්තු අයිය කිව්ව වගේ..

    නැත්නම් ඉතින් පාවිච්චි කරපු පල්සරයක් වගේ හොයාගන්න පුලුවන් වෙයි හැබැයි හොඳට බලල ගන්න ලෙඩ ගොඩවල් වලට කරගහන්නෙ තැතුව.:)
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    2nd hand hero honda glamour, cbz, hunk wage ekak ganna. bajaj nam matath dirawanne na, 1.80 wage yanna puluwan nam supiriyatama thiyana cbz, hunk ekak ganna puluwan. finance auction wa ehema thiyanawa. kottawe meenu eketh thibuna. bajaj nam matath dirawanne na sahallu wadeei ban. platina eka paawenawa :P

    maath gaththa 2nd hand cbz ekak. 2 weeks ago.
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    kauruwath dannawada CT 100, Platina 100cc, Platina 125cc, Discover 100cc bike wala prices?



    hero-honda-cd-deluxe-photo3.png



    hero honda cd delux (100cc)

    meekaka thibuna 70i panadura-horana paare pokunuwita handiye sale ekaka 70i hondatama thibuna. (120 paara panadura-horana paarata watena thana)
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mona bike eka gaththath gamana parissamen machn.. ada kale thiyena risky ma wahena oka thamai.. podi mistake ekath athi awasan gaman yanna :dull:

    (baya karanna neme kiuwe but kalapanawennna kiuwe :) )