Motor Brush මෝටර් බ්‍රුෂ්

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මේ වගේ මෝටර් බ්‍රුෂ් ගන්න කොහෙද තියෙන්නේ? කාබන් එක නෙමේ. ලොකු උදවුවක්

    @PHBhagya
     

    Attachments

    • WhatsApp Image 2024-01-26 at 9.57.02 AM.jpeg
      WhatsApp Image 2024-01-26 at 9.57.02 AM.jpeg
      63.4 KB · Views: 54
    • WhatsApp Image 2024-01-24 at 7.05.53 PM.jpeg
      WhatsApp Image 2024-01-24 at 7.05.53 PM.jpeg
      103.2 KB · Views: 53
    • Like
    • Wow
    Reactions: kinkon and PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    mata pena vidiyata thiyana brush dekat thama hodai.

    brush walin poddak spark wena eka normal, godak heat wenawa nam, godak spark wenawa nam or smoking wage nam thamai brush maru karanna ona

    wena awulak da danne na, oke overload switch ekak thiyeda? eka baluwa da,

    oya joint karala thiyana wire tika hariyata hada ganna.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    mata pena vidiyata thiyana brush dekat thama hodai.

    brush walin poddak spark wena eka normal, godak heat wenawa nam, godak spark wenawa nam or smoking wage nam thamai brush maru karanna ona

    wena awulak da danne na, oke overload switch ekak thiyeda? eka baluwa da,

    oya joint karala thiyana wire tika hariyata hada ganna.
    machine eka OFF karala ON kalama weda karanne nehe. Brush deka aye thada kalama thama weda karanna ganne

    Brush eka nam awlak na wage. But commutator eka athara me gap eka wedi wage mata nam penne.

    oya brush hardware, vehicle parts, tools shop wala tiyenawa. Okama nettam lagin yana ekak aran sand karala thama ganna wenne
    e mona gap ekada machan. puluwannam photo eke mark karala pennannako. thanks
    ------ Post added on Jan 26, 2024 at 11:18 AM
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    1.commutator එක ගෙවිලද දන්නේ නැහැ?
    එහෙමනම් අතින් තද කලාම වැඩ කරනවා.
    commutator ගෙවිලනම් ලොකු repair එකක්

    2.matching brush නෙමේ නම් commutator එකට හරියට contact නොවී තියෙන්න පුළුවන්.
    brush එක තද වෙලා තියෙන්නේ එක පැත්තකින් commutator එකට . අනිත් පැත්තෙන් තද වුන ස්ප්‍රින්ග් එකකට.
    එතකොට brush එක ගෙවෙන්න ගෙවෙන්න ස්ප්‍රින්ග් එක brush එක ඉස්සරහට එවනවා.

    මොටෝර් එකේ label එකේ picture එකක් දාන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ග්‍රැපයිට් බ්‍රශ් තමයි තියෙන්නෙ මෙහෙනං...

    ඕක කොපර් වෙන්න ඇති... සාමාන්‍ය ඉලෙක්ට්‍රික් ශොප් වලනං හොයන්න අමාරු වෙයි...
    ගල් වලේ (ඕල්ඩ්මූර් ස්ට්‍රිට් එකේ) වගේ තමයි ඇවිදල බලන්න වෙන්නෙ...
    සයිස් ලොකු වුනත් අවුලක් නෑ... සෑන්ඩ් කරල ගන්න පුලුවන් වෙයි...
     
    • Like
    Reactions: kalhara.rokz