motor cycles පාරේ මැද්දෙම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    motor cycles පාරේ මැද්දෙම තියාගෙන යන්නේ අයි ?
    අයිනෙන් යන්නේ නැතුව?
    මොකක් හරි විශේෂ හේතුවක් තිබේද?

    [මම motor cycles පැද නැත. ]
    [It really sucks as drivers.]
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතාව ඇත්ත. වෙන වාහනයකට ඉස්සරකරන්න පට්ට කරදරයි. පාරම ඕනා උට යන්න.
    මැරීන් ඩ්‍රයිව් එකේ ත්‍රී වීල් කාරයෝ ඉන්නවා එකුනුත් දකුණෙන් යන්නේ. මලාට 40 -50 ට වඩා යන්නේ නෑ. ඉස්සරකරන්න හොර්න් එක උඩ නැගලා වමෙන් දන්නා ඕනා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනික ට්‍රෆ්ෆික් එකේ යද්දී එක පාරට වාහන දෙක අතරින් දාලා බ්රේක් කරනවා. (කරනවා නෙමේ කරන්න වෙනවා ඉඩ මදි + ඉස්සරහා එකා බ්රේක් කලාම ) අපි බ්රේක් කරන නිසා තමා බේරෙන්නේ. උ දන්නා වැඩ කිඩ නිසා නෙමේ. මොකද අපි බ්රේක් නොකලොත් මැස්සෝ මාරුව වගේ තැලිලා හිටි. නමුත් බලන්නේ අස්සෙන් දැම්මේ අපි වගේ.තමන් විජයග්‍රාහී ගමනක් ගියා වගේ.
    ඔහොම නොකරන කීප දෙනෙකුත් ඉන්නවා. ඒ උනාට කොලබ යන බහුතරයක් එහෙමයි.
    motor cycles පාරේ මැද්දෙම තියාගෙන යන්නේ අයි ?
    අයිනෙන් යන්නේ නැතුව?
    මොකක් හරි විශේෂ හේතුවක් තිබේද?
    [මම motor cycles පැද නැත. ]
    [It really sucks as drivers.]
    මම දකින වැදගත්ම දේ තමා බොහොමයක් දෙනාට (රෝද 2, 3, 4 ඔක්කොම) කෙලින් යන්න බෑ. මීටර් 100 -200ක් යනකොට වෙව්ලනවා වගේ දෙපැත්තට පද්දනවා. ඉතින් යන්න බෑ වාහන දෙකක් අතරින්. බයිසිකල් දෙකක් නම් කොහොමත් සමන්තරවත් එක ලගින් යන්න බෑ. ඉතින් දකුණෙන් යන්න බලනවා. කාර් එකක් ලගින් යන එක ලේසියි. මොකද කෙලින් විතරනේ යන්නේ සාපේක්ෂව.

    awwe pichchi pichchi dadiya polla dagena yaddi
    AC eka atule ena ubala gana hela yakka putek washayen patta JEL
    ubalage lee puchchanna tamay para madden tiyan yanne. :)
    ජෙල සනීප වෙයි හරිහමන් පොරක් (ලගදි බයිසිකලෙන් කාර් එකට මාරු උන හරි ටිපර් එලෝලා කාර් එක කට මාරු උන එකෙක් ) සෙට් උනහම.
    නිවී සැනසිල්ලේ කලපනා කරලා බලන්න ඇදට වෙලා මාස 2-3ක් අවස්තාව හම්බුනාම..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Dec 7, 2021 at 1:51 PM
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    eka eka yanne eka eka vidiyata
    Bike wahana Madden daanne natuwa eka peliyata giyoth kohomada?
    Hari nam bike walata wenama lane ekak andinna tibbe .bus walata neme
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Pare aine yanakota athuru para walin wahana danawa, haronawa, para aine wahana nawaththala nam slow karanna ona etc..
    e karadara mukuth naha madde yanakota. Neethiyen himin yanna case ekak nathi nisa ape kattiya maddama allan yanawa puluwan deyak karapan kiyala.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Bike eke giyath car eke giyath mama nm hemin yanakita pare ayinata gannawa ... Tikak speed karanawa nm medata aragannawa .. etakota wegen yana ekata overtake kara ganna lesi ...
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    Pare aine yanakota athuru para walin wahana danawa, haronawa, para aine wahana nawaththala nam slow karanna ona etc..
    e karadara mukuth naha madde yanakota. Neethiyen himin yanna case ekak nathi nisa ape kattiya maddama allan yanawa puluwan deyak karapan kiyala.
    ඇත්ත කතාව පුස් සයිකලේක යද්දි තමා ඕක හොදටම තේරෙන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    Pare aine yanakota athuru para walin wahana danawa, haronawa, para aine wahana nawaththala nam slow karanna ona etc..
    e karadara mukuth naha madde yanakota. Neethiyen himin yanna case ekak nathi nisa ape kattiya maddama allan yanawa puluwan deyak karapan kiyala.
    ඕකත් එක හේතුවක් වෙන්න ඇති...

    හැබැයි මමනං හිතන්නෙ ප්‍රධානම හේතුව,
    මිනිස්සුන්ගෙ තියෙන පුහු මාන්නයයි, ඉවබව නැතිකමයි කියල...

    පස්සෙන් එන කෙනා ඉඩ ඉල්ලල හෝන් පාරක් ගැහුවම, ඉඩ දෙනව වෙනුවට, තවත් ටිකක් ස්ලෝ කරල පාර මැදටම අල්ලන කස්ටිය ඉන්නෙ ඒකනෙ...