motorbike battery help

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    machnla byk eke battry eke normal voltage eka 13.5v DC pennanawa. start karala idle tiyanakota 14v Dc wage wenakan yanawa. meter eka AC select karala connect karama 24v AC wage pennanawa.

    mata hitenne battry eka overcharge wenawa. mokada sulfer gadakuth enawa. meke aula mokakda? rectifier eka gihillada nattam coil pack eke aulakda

    pls help
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මට මතක හැටියට වෝල්ට් 1 ක බැටරියක් චාර්ජ් කරන්න වෝල්ට් 1.2 ක සැපයුමක් ඕනේ
    එකියන්නේ 12 වෝල්ට් චාර්ජ් කරන්න 14.4 වෝල්ට් සැපයුමක් ඕනේ ඕනේ
    ඒ නිසා උබේ over චාර්ජ් වෙන්නේ නැහැ
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    meter eka AC select karala connect karama 24v AC wage pennanawa.


    DC මනින ඒවා AC වලින් මැනලා හරියන්නේ නැහැ

    ඕක හරියට කිලෝ වලින් මනින ඒවා සෙන්ටිමීටර් වලින් මනිනවා වගේ වැඩක් මචන්...