motorbike leasing in sri lanka

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machanla,mortor bike ekak 3 year wage lease karala gatthoth masekata keeyak withara wayewida? (bike eke price eka rs 180,000 wage wenawa num) mulu value ekama lease karala ganna puluwan da?

    3 years yanakota mona tahram gewanna wenawada?

    mokakada bike walata hodama leasing eka?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලීසින් කාරයෝ මුලින් බොහොම පොඩි ගානක් අරගෙන වාහනේ නම් දෙනවා තමා.... ඒත් අන්තිමට ගෙවලා ඉවර වෙනකොට...... වාහනේ වටිනාකම වගේ තුන් ගුණයක් විතර අපි උන්ට ගෙවලා..... :angry: