motorcycle උදව්වක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මම මගේ බයික් එකේ ignition switch එක දැම්මම (යතුර on කලාම) පත්තුවෙන්න LED බල්බ් එකකුයි buzzer එකකුයි දැම්මා. සයිඩ් ස්ටෑන්ඩ් එකට තමා පත්තු වෙන්නේ. ස්ටෑන්ඩ් එක off කලාම ලයිට් එකයි buzzer එකයි නිවෙන්න දාලා තියෙන්නේ මචන්ලා..

    කරන්ට් එක ගත්තේ ignition switch on කලාම(යතුර on කලාම) කරන්ට් එක යන කලු පාට වයර් එකෙන්. chassis එකට earth කරලා අනිත් වයර් එක දීලා තියෙනවා.

    යතුර දාලා තියෙද්දි LED බල්බ් එකයි buzzer එකයි හොදට වැඩ කරනවා. (side stand එක ගහලා තියෙද්දි) එතකොට වැඩ හොදට.

    ඒත් බයික් එක start කරපුවාම buzzer එකේ සද්දේ වෙනස් වෙනවා. බයික් එක race කරද්දි තවත් සද්දේ වෙනස් වෙනවා. engine එක නවත්තලා switch එක දාලා තියෙද්දි අවුලක් නෑ. :confused::confused:

    අනිත් දේ තමා side stand එක off කරලා තියෙද්දි LED බල්බ් එක නිවිලා තියෙන්න ඕනනේ. engine එක start එකේ තියෙද්දි ලාවට පත්තු වෙනවා. earth වයර් එක ගැලෙව්වක් එහෙම්මමයි start එකේ තියෙද්දි.

    engine එක නවත්තලා switch එක දාලා තියෙද්දි මේ අවුල් නෑ:no:

    මට හිතෙනවා මැගින්ටෝ කරන්ට් එකක් එන හින්දා මෙහෙම වෙනවද කියලා. :rolleyes::rolleyes:

    මට හිතෙනවා බයික් එකේ අවුල මම කිව්ව විදිහෙන් තේරුම් ගන්න ඇති කියලා. බයික් එක hero honda Passion plus එකක්

    මට මේකට කරන්න දෙයක් කියනවද මචන්ලා දන්න අය.. ලොකු උදව්වක්.. bump එකක් හරි දාගෙන යමු :yes:


     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මැගින්ටෝ එනවා වගේ බං. Buzzer එකට කරන්ට් එක dc කරලා දුන්නෙ නැත්තම් ටික දවසකින් පිච්චිලා යයි මචං.
     
    • Like
    Reactions: battiya

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    oya labba galavala dapan ethakota kisi aulak nee...baik eka ava vidihata use karapan...boru prasna hada ganne nethiva..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113
    oya labba galavala dapan ethakota kisi aulak nee...baik eka ava vidihata use karapan...boru prasna hada ganne nethiva..

    ow ban oya vagee eewa hai karana eka bike ekata honda naa ban maath daanna gihin epaa kiyala kiuwa