Motorcycle accident

Nov 2, 2011
990
76
0
377822_276637789039983_100000812929407_735301_1117729459_n.jpg
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අප්පා:eek::eek:
    දැක්කම හරි ආස හිතෙන දෙයක්නේ උඹ දාලා තියෙන්නේ

    මේවා දානකොට ටිකක් දැනුවත්කරලා දාපන් බන්
    විවිධ අසනීප තියෙන අයත් මේවා බලනවා
    හැමෝගේම දරාගැනිමේ ශක්තිය එකවගේ නෑ කියන එක මෝඩ මොලේට ගනින් යාලුවා
     
    Last edited:

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මටනම් මෙවා full normal මචන්, මම මෙවා බල බල බත් කනවා. මේක තමයි ජීවිතය. මේවා දකින්න දකින්න අපි ජීවිතයේ අනිත්ය භාවය මෙනෙහි කල යුතුයි. මිනී කපන තෑන් වල හාමුදුරුවො භාවනා කරනවා... ඒ ජීවිතයේ අනිත්යභාවය පසක් කර ගන්න, භෞතික තේ නෑසෙනසුලු භව තෙරුම් ගන්න... ඉතින් ඈයි අපිට බෑරි... මේවා බලලා පොඩ්ඩක් සිත හයිය කරගන්න උත්සාහ කරපල්ලා.. නෑත්තන් මේ කුරිරු ලෝකයේ ජීවත් වීම ටිකක් අමාරුයි...
     
    Nov 2, 2011
    990
    76
    0
    අප්පා:eek::eek:
    දැක්කම හරි ආස හිතෙන දෙයක්නේ උඹ දාලා තියෙන්නේ

    මේවා දානකොට ටිකක් දැනුවත්කරලා දාපන් බන්
    විවිධ අසනීප තියෙන අයත් මේවා බලනවා
    හැමෝගේම දරාගැනිමේ ශක්තිය එකවගේ නෑ කියන එක මෝඩ මොලේට ගනින් යාලුවා

    yako accident ekak kivvama eka bayanakai kiyala danne nadda?