motorcycle clutch එක ගැනත් දාමුද?

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ;)
    මචෝ ,,වෙන බිස්නස් ඕනි නැහැ
    ගරාජ් එකක් දාමුද.මමත් එන්නම් වැඩට.:love::rofl:

    අෆ්ෆේ එතකොට මට මේවා කියලදුන්න මනුස්සයට මොකද වෙන්නේ......
    ඒ මනුස්සයට කරන ගරු කිරීමක් විදියට තමයි මම කවදාවත් ඒ වැඩේට අතගහන්නේ නැත්තේ....!
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    vahanawala clutch eka enne mehemane

    k9ui.png

    etakota uba dapu pic eka wenas ne??? mama hitan hitiye mehema enne bike wala witarai kiyala

    P6BsZki.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    vahanawala clutch eka enne mehemane

    k9ui.png

    etakota uba dapu pic eka wenas ne??? mama hitan hitiye mehema enne bike wala witarai kiyala

    P6BsZki.jpg

    මට නම් තේරුනේ නැහැ උඹ කියන දේ මචන්.....
    වෙනසකට තියන්නේ flywheel එක එන්නේ crank එකට.clutch unit එක එන්නේ separately.
    ඔය ෆොටෝ එකේ crank එකට සෙට් වෙලා තියෙන වම් පැත්තේ අන්තිමේට තියන්නේ flywheel එක.දකුණු පැත්තේ තියන්නේ multiple clutch plates එක්ක තියන clutch unit එක.
    උඩින් දැම්මේ ඒවගේ ෆොටෝ වෙන වෙනම.
    මම හිතනවා කිව්වා දේ තේරුණා කියල.
    වාහන වල flywheel එක clutch unit ඒකත් එක්කම තිබ්බට bikes වල වෙන වෙනම තියන්නේ.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අනේ sorry මචෝ. මේ දාල තියෙන්නේ 4 silinder bike එකක එන්ගිමක් නේ.මම හිතුවේ බන් වාහනයක කියල .
    එටකොට බන් මේකේ පොඩි දැති රෝදය gearbox ekata connect වෙන්නේ බෙල්ට් එකකින්ද.අපේ ඒවය් එහෙම නෙමේ නේද
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනේ sorry මචෝ. මේ දාල තියෙන්නේ 4 silinder bike එකක එන්ගිමක් නේ.මම හිතුවේ බන් වාහනයක කියල .
    එටකොට බන් මේකේ පොඩි දැති රෝදය gearbox ekata connect වෙන්නේ බෙල්ට් එකකින්ද.අපේ ඒවය් එහෙම නෙමේ නේද

    ඕකෙත් gearbox එකට connect වෙන්නේ wheel එකෙකින්. ඒ wheel එක ඔතන පේන්න නැහැ.ඔය chain එකකින් connect වෙලා තියන්නේ water pump එක.මොකද water pump එක mechanical.

    Timing chain වෙනුවට නම් belt එනවා. Ducati වගේ බයික්ස් වල දකින්නට පුළුවන්.

    chain වලින් connect කරන්න යන්නේ නැත්තේ ඕක කඩල ගියොත් ඔක්කොම ඉවරයිනේ . අනික මුළු බරම වැටෙන්නේ ඔය තැනට නිසා chain හරියන්නේ නැහැ. අනික අපේ අර එකපාරට clutch අතාරින විදියට අනිවා කඩල යනවා.
    ඔය දාල තියෙන engine cross section එක BMW S1000RR බයික් එකක.
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඕකෙත් gearbox එකට connect වෙන්නේ wheel එකෙකින්. ඒ wheel එක ඔතන පේන්න නැහැ.ඔය chain එකකින් connect වෙලා තියන්නේ water pump එක.මොකද water pump එක mechanical.

    Timing chain වෙනුවට නම් belt එනවා. Ducati වගේ බයික්ස් වල දකින්නට පුළුවන්.

    chain වලින් connect කරන්න යන්නේ නැත්තේ ඕක කඩල ගියොත් ඔක්කොම ඉවරයිනේ . අනික මුළු බරම වැටෙන්නේ ඔය තැනට නිසා chain හරියන්නේ නැහැ. අනික අපේ අර එකපාරට clutch අතාරින විදියට අනිවා කඩල යනවා.
    ඔය දාල තියෙන engine cross section එක BMW S1000RR බයික් එකක.

    ඊයේ එළකිරි එන්න බැරි උනා. දවසෙම current නැ.අද තමා ආවේ.clutch එක ගැන නියමෙට තේරුණා
    thanx මචෝ :)