සුබ උදෑසනක් එළකිරි වැසියනි.. ඔන්න උදේ පාන්දරම මට ලොකු උදව්වක් ඕනා.. දැන් ලගකදී ඉදන් මගේ පුටාර් එකේ ඔව් ඔව් මෝටර් බයිසිකලේ එන්ජිල් ඔයිල් පිච්චෙනවා වැඩියි. එන්ජිමෙන් කිසිම ලීක් එකක් එලියට පෙන්න නෑ. සයිලන්සර් එකෙන් තෙල් එලියට එන්නෙත් නෑ. බයිසිකලෙන් සුදු, කළු කිසිම දුමක් එන්නෙත් නෑ. සාමාන්‍ය පරිදි ඒක වැඩ.
නමුත් මේ තෙල් අඩු වෙන එකට අද සර්විස් සෙන්ටර් එකෙන් උදේ ප්‍රශ්නේ කියලා මොකද කරන්නේ කියලා අහද්දී කියුවා එන්ජිම බෝර් කරන්න වෙයි කියලා. එහෙම කරනවා නම් 8000/= වගේ යයි කියුවා වැඩ ටිකට(ටයිමින් චේන්, වෑල් අනම් මනම් එහෙම දාලා). එහෙමත් නැත්නම් හොදම විදිය තමයි බෝර් කරපු එකක් තියෙන එක කියලා කියුවා. දැන් මේ බෝර් කරපු එකක් තිබ්බහම එන්ජිමේ ආයු කාලය වැඩියි ලු. ඒක බජාජ් එකෙන්ම කරන එකක් කියලා කියුවේ.. මේක කරනවා නම් 15,000/= වගේ යයි කියුවා. එහෙම කලොත් එන්ජිම කරදරයක් නැතුව ගොඩ කාලයක් දුවන්න පුළුවන් කියුවා. දැනට මයිලේජ් එක 58500 වගේ. උදේ ඔෆිස් එන්න හදිස්සිය නිසා වැඩි විස්තර අහන්න හම්බුනේ නෑ..
දැන් මේකේ හොදම විසදුම මොකක්ද මචංලා? මම ඔය බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. දන්න කෙනෙක් කරදරයක් නැත්නම් තේරුම් කරලා මෙතනින් හොදම විසදුම මොකක්ද කියලා කියන්නකෝ.. මගේ බජට් එක බැලුවොත් හොදම option එකට යන්නේ..
අන්තර් ජන්ජාල පින්තුරයක්..

Last edited: