Motorcycle Lease [Guide]

walasmama

Member
Feb 6, 2013
50
4
0
• Registered බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට පුළුවන් එයට කැමති ආයතනයකට කතා කරලා පසුව බයික් එකේ valuation එකක් කරලා ඒ report එක leasing company එකට ඉදිරිපත් කරන්න. (දැනට මෙය Commercial Credit එකේ සිදුකරනවා කියල ආරංචියක් ලැබුණ)

:)ඔව් මචන් කොමර්ෂල් ක්‍රෙඩිට් එකේ රෙජිස්ටෙර්ඩ් ඒවාට දෙනවා ...මාත් ජපන් එකක් ලීස් කරන්න හොයද්දි එකේ කරනවා කියල දැනගන්න ලැබුන හින්ද කෝල් කරලා බැලුවම උන් කරලා දෙන්නන් කිව්වා.......:)

Good post machan....:)
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  Motorcycle Lease [Guide]	08-28-2013 11:49 PM	menna magen -6  ~titi~

    මේ වගේ නපුන්සක වැඩ කරන අමනුස්සයන්ට කියන්න තියන්නේ.......
    " අර බලල පිදුරු කන්නෙත් නෑ ... කන ගොනාට දෙන්නෙත් නෑ " කියන එක තමයි......

    එක්කෝ තමන් වැදගත් ත්‍රෙඩ් එකක් දාල මිනිස්සුන්ට වැදගත් වෙන දෙයක් දීල පාඩුවේ හිටියනම් එක තමයි වැදගත් කම. නමුත් උප්පත්තියෙන්ම අඩුපාඩු තියෙන මේ වගේ මිනිස්සුන්ට කියන්න තියන්නේ උඹල වගේ ඉරිසියාකාරයෝන්ට හරියන්නෙත් නෑ... දියුනුවකුත් නෑ.....


    මම කවදාවත් rep ගන්න ත්‍රෙඩ් දාල නැහැ.මම rep ඉල්ලලත් නෑ.මෙහෙම rep කැපුවා කියල වැඩකුත් නෑ.මොකද සැහෙන්න කපන්න වෙයි කාලාන්තරයක්.

    මොකද මේ නම දාල දැන් දෙතුන්පාරක් මගේ rep කැපුවා.:angry:මම දන්නේ නැහැ මේ නම තියෙන මනුස්සයමද නැත්නම් වෙන කෙනෙක්ද මේ වැඩේ කරන්නේ කියල. කොහොමත් මම report කරනවා.

    මට කියන්න තියන්නේ වැඩක් නැත්නම් අම්ම තාත්ත දෙන දෙයක් කාල ලෝකෙට බරක් නොවී මැරිලා පලයව් කියලයි.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Lease eke rental eka pahu unama dada mudal hadena hatith ahagenama P/O eka ganna.:D

    ඔව් ඔව් අනිවාර්යෙන්...... ලීසිං කෙරිල්ලේ නරක අමිහිරි පැත්ත කියන්න ගියොත් මචන් කියල ඉවරයක් කරන්න වෙන්නේ නැහැ......!