Motorcycle nut loose

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මේ නට් එක ගලවන්න ඕන. මොන පැත්තටද කරකවන්න ඕන?

    සාමාන්‍යයෙන් වමටනේ ගැලවෙන්නේ මම වමට ගලවන්න ට්‍රයි කරා පට්ට තදයි ගලවන්න බෑ. අනිත් පැත්තට අල්ලන්න බයයි වත තද උනොත් කියල.

    මේක ජෝක් එකක් නෙවේ. සමහර නට් තියෙනවනේද විරුද්ද පැත්තට ගැලවෙන සහ තද වෙන?
     
    Last edited:

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඕක වම් පැත්තට බුරුල් වෙන එකක් වගේ බන්.දකුනට බුරුල් වෙන ඇණ එන්නෙ Special Case වලට බන්.ඔය වගේ Brake Pedal එකක් හයි කරන්න එන්නෙ නෑ
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක වම් පැත්තට බුරුල් වෙන එකක් වගේ බන්.දකුනට බුරුල් වෙන ඇණ එන්නෙ Special Case වලට බන්.ඔය වගේ Brake Pedal එකක් හයි කරන්න එන්නෙ නෑ

    thanks. galawa gaththa.