Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Dual suspension තියෙන්න ඕනෙ.
    Front disc brake තියෙනවනම් හොදා.
    Shimano numberd Gears ඉතින් අනිවාර්යයි.

    ලුමාලා, කෙන්ස්ටාර් මගුල් නැතුව ගන්න තැනක් කියපල්ලකො දන්න උන්.පොටෝ කැල්ලක් එල්ලුවනම් තවත් වටිනවා.

    4700.jpg
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    trek wage branded ewa nam patta ganan ati. motor bike ekak ganna taram. uba hoyanne ewage ekakda?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    uba oya kiyana specs widihata awamaya hoda brand new bike ekak gannawa nam (shimano/ GIANT wage ewa) ubata aniwa lakshayak withara one original japanese quality ekata ganna nam..

    kurunegala palayan ehe ona tharam used ewa thiyenawa ganna 30 -40 idan udata thiyenawa ubata one widihe bike ekak..
     
    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    uba oya kiyana specs widihata awamaya hoda brand new bike ekak gannawa nam (shimano/ GIANT wage ewa) ubata aniwa lakshayak withara one original japanese quality ekata ganna nam..

    kurunegala palayan ehe ona tharam used ewa thiyenawa ganna 30 -40 idan udata thiyenawa ubata one widihe bike ekak..

    :yes: :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    uba oya kiyana specs widihata awamaya hoda brand new bike ekak gannawa nam (shimano/ GIANT wage ewa) ubata aniwa lakshayak withara one original japanese quality ekata ganna nam..

    kurunegala palayan ehe ona tharam used ewa thiyenawa ganna 30 -40 idan udata thiyenawa ubata one widihe bike ekak..

    කුරුණැගල යමි. කඩයක් කඩයක් ගානෙ යමි. මුලු ටවුමම පීරමි. බයිසිකලයක් ගන්නෙමි. :baffled:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    කුරුණැගල යමි. කඩයක් කඩයක් ගානෙ යමි. මුලු ටවුමම පීරමි. බයිසිකලයක් ගන්නෙමි. :baffled:

    :yes::yes: anna hari.. ubata one widihata kemathi widihata hoyala balala ganna puluwan :D:D
    samahara welawata patta ganan bikes thiyenawa fork/frame eka ehema tikak hirichcha ewa ehema labeta denawa ;)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    uba koheda machan inne kiyatada balanne
    Ai dual shock ganne ? hetuwa ?
    piliyandala awata nam kiyapan man danna 1k innawa bike import karana

    Dual shock නැතිඋනාට කමක් නැ බං.front තිබ්බත් ඇති. outbound trail වලට dual තිබ්බොත් පුක ඉරාගන්නෙ නැතුව යන්න පුලුවන්. disk බ්‍රෙඅක් තිබේනම් එලය.

    thanks machan. useful
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Dual shock නැතිඋනාට කමක් නැ බං.front තිබ්බත් ඇති. outbound trail වලට dual තිබ්බොත් පුක ඉරාගන්නෙ නැතුව යන්න පුලුවන්. disk බ්‍රෙඅක් තිබේනම් එලය.
    25+ රිකන්ඩිෂන් ඒවා
    ඹය ලුමාලා යකඩ frame 18+ alloy 23+