Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලුමාලා නම් කතා කරන්න එපා මාලා.....!
    ආපො පස් පාගන්න ඒපා මමත් ගන්න කලින් ගියා නිකන් බලන්න පෙනුමට තියෙනවා විතරයි
    කොහේද ඉන්නේ ඹබතුමා :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    25+ රිකන්ඩිෂන් ඒවා
    ඹය ලුමාලා යකඩ frame 18+ alloy 23+

    lumala එකේ front & rear disk break.. dual shock එක 15500/- ට දෙන්නම් කිව්ව බං... disk break නැති එක 13500/- . frame යකඩ... රෝදයි, හැන්ඩල් එකයි alloy.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lumala එකේ front & rear disk break.. dual shock එක 15500/- ට දෙන්නම් කිව්ව බං... disk break නැති එක 13500/- . frame යකඩ... රෝදයි, හැන්ඩල් එකයි alloy.
    ඒ තියෙන shok ඒක කචල් මචන් මම ස්ටන්ට් කරන ඒකෙක් සෙට් වෙලා ඇහුවා ඒක පාරක් උගේ බයික් ඒකේ shok ඒක 2පාරක් ගිහින් දුන්නලු හදන්න ඒකේ අව්ලක් තියෙනවා
    හැබැයි උන්ගේ gear ටික නම් මරු මචන් ඹක්කොම shimano තියෙන්නේ ඒක විතරයි හොදකට තියෙන්නේ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ආපො පස් පාගන්න ඒපා මමත් ගන්න කලින් ගියා නිකන් බලන්න පෙනුමට තියෙනවා විතරයි
    කොහේද ඉන්නේ ඹබතුමා :confused:

    බත්තරමුල්ලෙ බං

    ඒ තියෙන shok ඒක කචල් මචන් මම ස්ටන්ට් කරන ඒකෙක් සෙට් වෙලා ඇහුවා ඒක පාරක් උගේ බයික් ඒකේ shok ඒක 2පාරක් ගිහින් දුන්නලු හදන්න ඒකේ අව්ලක් තියෙනවා
    හැබැයි උන්ගේ gear ටික නම් මරු මචන් ඹක්කොම shimano තියෙන්නේ ඒක විතරයි හොදකට තියෙන්නේ

    frame බරයි බං. පදිනවට වඩා උස්සන් යැමක් වගේ උන්ගෙ බයික්. ගියර් නම් ලෙසටම shimano තමා. disk එකත් අවුලක් නැ. shock වල අවුලක් නම් ඔය ඇහුවමයි. බරනම් ඉතින් කියල වැඩක් නැ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බත්තරමුල්ලෙ බං
    frame බරයි බං. පදිනවට වඩා උස්සන් යැමක් වගේ උන්ගෙ බයික්. ගියර් නම් ලෙසටම shimano තමා. disk එකත් අවුලක් නැ. shock වල අවුලක් නම් ඔය ඇහුවමයි. බරනම් ඉතින් කියල වැඩක් නැ.
    http://www.gic-bike.com/product/chevrolet/loop_atb268_f-sus-r4/
    ජපන් ඒව්වාත් බරයි බන් යක‍ඩ නම් මගේ ඒකත් 16.4kg සෙල්ලම් කරන්නේ නැතුව මනුස්ස පාටට පදින්න නම් ඉතින් ෂේප් ඇලො බයික් ඒකක් ගන්නවානම් ඉතින් 20+නේ බන් ඒච්චර සල්ලි කොහෙන්ද
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හම්බ කරන කාලෙක අනිවාරෙන්ම මෙකක් ගන්න ඒක ගන්නවාමයි
    1779764_729481093740574_1026864526_n.png

    11021245_906072562748092_7076610867894100679_n.jpg

    New Arrivals 2015 Models

    With a smart and lightweight ALUXX aluminium frame built to optimize its 100-millimetre suspension fork, ATX offers a stable and comfortable ride. Equally at home on a gravel path or more challenging trails, it’s outfitted with quality components for a fun, reliable ride

    Features:
    ALUXX Grade Aluminum FrameSR Suntour XCT Fork with 100mm travel
    Shimano 21 speed drivetrain
    Tektro M300 mechanical disc brakes
    Giant CR70 joytech wheel set

    Rs.68,800:angry::angry::angry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙන්න මේක අද බැලුවා. ගෝතමී රෝඩ් එකට හැරෙන තැන උන්ගෙ මෙව්ව එක තියෙන්නෙ. පට්ට යකොව්.

    3700-disc.jpg

    59,000 hydraulic එක 64,000.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මේක අද බැලුවා. ගෝතමී රෝඩ් එකට හැරෙන තැන උන්ගෙ මෙව්ව එක තියෙන්නෙ. පට්ට යකොව්.

    59,000 hydraulic එක 64,000.
    ඹව් බන් හොද ඒකක් යන්නේ ඒ ගනන් තමා බලපන්කො ඒව්වාගේ ලස්සන
    හැබැයි ඉතින් බයික් ඒක පාරේ තියලා කඩේකට ඒහේම යනවා බොරු
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    345,000 LKR 340,000 දෙන්නම් කිව්ව ඕයි. බයික් එපා මමනං කියන්නෙ. :D:D:D

    fuel-ex-6-29.png
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    handle eka allanne natuwa bicycle eka padan yanne kohoma da bun:( kawru hari kiyala dipanko..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    345,000 LKR 340,000 දෙන්නම් කිව්ව ඕයි. බයික් එපා මමනං කියන්නෙ. :D:D:D
    down hill බයික් ඒකක් වෙන්න ඹනා මේක බය නැතුව ඹන මගුලක යන්න පුලුවන් ඒ උනට මෙවා පාරේ පදින්න හරියන්නැ
    ගණන් තමයි ලංකාවේ සමහර හොද brand ඇත්තෙත් නැ බන්
    අපි වගේ පිස්සෙක් ගත්තොත් මිසක් කව්ද බන් බයික් ඒකකට මෙච්චර යට කරන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ තියෙන shok ඒක කචල් මචන් මම ස්ටන්ට් කරන ඒකෙක් සෙට් වෙලා ඇහුවා ඒක පාරක් උගේ බයික් ඒකේ shok ඒක 2පාරක් ගිහින් දුන්නලු හදන්න ඒකේ අව්ලක් තියෙනවා
    හැබැයි උන්ගේ gear ටික නම් මරු මචන් ඹක්කොම shimano තියෙන්නේ ඒක විතරයි හොදකට තියෙන්නේ

    උඹට ශුවර්ද Shimano තියෙන්නේ කියලා..? කොහොමද හරියටම හොයාගන්නේ..?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උඹට ශුවර්ද Shimano තියෙන්නේ කියලා..? කොහොමද හරියටම හොයාගන්නේ..?

    images

    බාසා තුනෙන්ම ගහල තියෙන්නෙ සිංහලෙන්...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බත්තරමුල්ලෙ බං

    frame බරයි බං. පදිනවට වඩා උස්සන් යැමක් වගේ උන්ගෙ බයික්. ගියර් නම් ලෙසටම shimano තමා. disk එකත් අවුලක් නැ. shock වල අවුලක් නම් ඔය ඇහුවමයි. බරනම් ඉතින් කියල වැඩක් නැ.

    බර නම් අවුලක් නෑ බං... මමත් මේ ටිකේ එකක් ගන්න හොයනවා... ගියර් සෙට් එක අවුල් කියලා හිතුන නිසා තමයි ජපන් එකක් බලන්න හිතුවේ... shimano කියලා හරියටම හොයාගන්නේ කොහොමද..? ගියර් සෙට් එකේ ගහලා තියෙනවද..?
     
    ඔව්