20,000 ගන්න පුලුවන් එව්ව තියෙනවනම් පොටෝ දාපන්, නැත්තන් හිත පාරන්නෙ නැතුව නිකං ඉදින්... මගුල.![]()

බලා වත් සැනසෙමු
20,000 ගන්න පුලුවන් එව්ව තියෙනවනම් පොටෝ දාපන්, නැත්තන් හිත පාරන්නෙ නැතුව නිකං ඉදින්... මගුල.![]()

20,000 ගන්න පුලුවන් එව්ව තියෙනවනම් පොටෝ දාපන්, නැත්තන් හිත පාරන්නෙ නැතුව නිකං ඉදින්... මගුල.![]()
20-25ta ganna puluwan ewath thiyanawa ban.ewa ithin me tharanma look ekak na.ona welawaka waren.e ganan walata man ubata set karala dennan.(habay giant anan manan neme honde)
Full suspensionගන්න ඒපා බොල ගානත් වැඩි බරත් ටිකක් වැඩි Hard tail ඒකක් ගනින් ඒක තමා හොදමGiant ඔනෙ නැ බං.
ඇලෝයි කදක් නම් එච්චරයි. suspension තිබේනම්,shimano කැබලිත් තිබේනම් කිම බැදිවල යන්නෙ මං මුලාවූ එකෙකු සේ... එපමණයි.
Full suspensionගන්න ඒපා බොල ගානත් වැඩි බරත් ටිකක් වැඩි Hard tail ඒකක් ගනින් ඒක තමා හොදම
Giant ඔනෙ නැ බං.
ඇලෝයි කදක් නම් එච්චරයි. suspension තිබේනම්,shimano කැබලිත් තිබේනම් කිම බැදිවල යන්නෙ මං මුලාවූ එකෙකු සේ... එපමණයි.
45+ මචන්![]()
20 බම්බුව. රාජගිරියෙ ස්පොට් එකේ අඩුම එකත් 59,000 යකොව්.

anna ehema kiyapanko.thiyanawa waren. dual supension/hard tail alloy with shimano parts thiyanawa 24-25ta wage(disc nan na putho). api 5 year frame warrenty ekakuth denawa. ubata thoraganna thiyanawa athi wenna.
![]()

20,000 ගන්න පුලුවන් එව්ව තියෙනවනම් පොටෝ දාපන්, නැත්තන් හිත පාරන්නෙ නැතුව නිකං ඉදින්... මගුල.![]()

benz ekaka yanawa wage.maara comfortable.

welcome to the bike pisso මචන්mage laga thibuna rambo bike ekath mata thatha genath dunne Rs.20000 (doha wala gaana )kata meeta aurudu 12kata withara kalin.
bike eke weigth eka 50 Kg.benz ekaka yanawa wage.maara comfortable.
uba hithanawada danuth bike ekak 20kata ganna puluwan wei kiyala.
me thread eka dakala matath ayeth bike ekak ganna asa hithuna ban.

mage laga thibuna rambo bike ekath mata thatha genath dunne Rs.20000 (doha wala gaana )kata meeta aurudu 12kata withara kalin.
bike eke weigth eka 50 Kg.benz ekaka yanawa wage.maara comfortable.
uba hithanawada danuth bike ekak 20kata ganna puluwan wei kiyala.
me thread eka dakala matath ayeth bike ekak ganna asa hithuna ban.
දැන් ඹබ ඹක අරගෙන කොහේද පදින්නේ![]()
ඒල ඒල මන් නිකමට ඇහුවේ උබට බෙල්ලන්විලට අම්බානේකට දුරයි නේ නැත්තම් ආතල් පොට් ඒක බයික් පදින්නඇයි යකොව් එහෙම අහන්නෙ...? Outbound යන්න තමා ගන්නෙ.
ඒල ඒල මන් නිකමට ඇහුවේ උබට බෙල්ලන්විලට අම්බානේකට දුරයි නේ නැත්තම් ආතල් පොට් ඒක බයික් පදින්න
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
welcome to the bike pisso මචන්
මන් ගාව ඉස්සර giant ඒකක් තිබුනා ඒක ඒ කාලේ අරන් දුන්නට ඒච්චර වටිනාකමක් දැනුනේ නැ මචන් ඹහේ පැත්තකට දාලා තිබුනා අන්තිමට තාත්තාගේ යාලුවෙක්ගේ පුතෙක්ට දුන්න
අද මන් හිතන්නේ ඒක තිබුනානම් 30+ විතර වටිනවා බන්![]()

මට වගේ ඒතනට ඒනකොට පන නැති වෙයිද දන්නැඕකත් දුරක් ද බං... ගත්තොත් සෙට්වෙමු.

විනොදෙටනේ බන් කරන්නේ ඹක්කොම ඹය මගුලේ ගැනු ඒක්ක පැටලෙනවට වඩා කොච්චර ආතල්ද බලපන්කො වාහන කටුවක් ඒහේම ගලො ගත්තාමow uba thmai me elakiri eke wasagatha bo karanne.
eka paththakin vehicle repair karanawa,methna bike pissuwak gahala.
thawa ara ube photography thread eka dakala dan mata photography pissuwak hodatama thda wela thiyenne.
uba thmai waga kiyanna one.
------------------------------------------------------------------
matath okamai ban une .thaththa aran dunna nisa watinakamak threnne nathuwa giya.
bike eke watinakama therenne dan thmai.
විනොදෙටනේ බන් කරන්නේ ඹක්කොම ඹය මගුලේ ගැනු ඒක්ක පැටලෙනවට වඩා කොච්චර ආතල්ද බලපන්කො වාහන කටුවක් ඒහේම ගලො ගත්තාම
අද තිබ්බානම් ඒක කොච්චර වටිනවද නේ මචන් වෙලාව තමා බන් දැන් ගිය දේ ගියා අලුත් කටුවක් ගමු

මමත් බන් ඹනාවට වැඩිය නැ ලිමිට් ඒකට තමාdefa thmai.matanam tech,geek wadak kiwwoth kanna oneth na,nidaganna one th na.
ane manda ban samaharak kollo ,kello gana hith hitha nikan malsarala wage pissu kelinne kohomada kiyala mata hithganna ba.
mama nam me wenakam kello wenuwen mage kaalaya poddak wath waya karala na./(mata kello 2k 3k withara idiya.eth wena ewun wage lokuwatama mama care kare na.)
dan unath ehemai.kellnwa thba sathekata ganan ganne na.
mama nam asama robotic walata.athata salli keeyak hari labuna welawata hadanawa hoda baandayak.