mountain bike ඒකක් ගක්ක තැනක් කියපල්ලා‍කො

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Head Office
No 63, Negombo Road
Ja-Ella
Sri Lanka
Tele : +94 112231559
Fax : +94 11 2231559

Branch
Hanatotupola Juntion
Nainamadama East
Nainamadama.
Sri Lanka
Fax : +94 31 2252290

වෙබ් සයිට් එක

http://sugathcycle.com/index.html

සයිට් එක බලල නිකං ඉන්න එපා.. කෝල් එකක් දීලා හරි ඇවිත් හරි බලපං.. මට මතක කාලෙ ඉදන් ඕක තියනවා බං :yes:;)

ඔව් බන් මුන්ගේ bike ෆට්ට බන්. මම ජපන් bike එකක ගත්ත. normal use කරපු එකක් දැන් අවරුදු 10 කට විතර කලින්. සුපිරිම bike එක. ෆට්ට balance එකක් තියෙන්නේ, අනිත් එක බරත් මාර අඩුයි. ලෙඩ අවේ නැත කිසිම දෙයක. අපෝ ඔය බොරැල්ලේ තියෙන bike කඩ වලින් ගන්න එපා මචං,Lumala ගන්නත් එපා.. මචං වැඩක් නැහැ.. සමහර bike දිරනවත් එක්ක lol.. නිකන් යකඩ ගොඩවල්.. ඔය tomahack ද මොකද්ද කියන එක ගන්නත් එපා මචං.. ජපන් bike එකක් හොයල ගනින්.. 2nd hand එකක් උනත් කමක් නැහැ..කිසිම ලෙඩක් දෙන්න නැහැ. ජපන් නේ :D
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව් බන් මුන්ගේ bike ෆට්ට බන්. මම ජපන් bike එකක ගත්ත. normal use කරපු එකක් දැන් අවරුදු 10 කට විතර කලින්. සුපිරිම bike එක. ෆට්ට balance එකක් තියෙන්නේ, අනිත් එක බරත් මාර අඩුයි. ලෙඩ අවේ නැත කිසිම දෙයක. අපෝ ඔය බොරැල්ලේ තියෙන bike කඩ වලින් ගන්න එපා මචං,Lumala ගන්නත් එපා.. මචං වැඩක් නැහැ.. සමහර bike දිරනවත් එක්ක lol.. නිකන් යකඩ ගොඩවල්.. ඔය tomahack ද මොකද්ද කියන එක ගන්නත් එපා මචං.. ජපන් bike එකක් හොයල ගනින්.. 2nd hand එකක් උනත් කමක් නැහැ..කිසිම ලෙඩක් දෙන්න නැහැ. ජපන් නේ :D

    :yes: සෙකන්ඩ් හෑන්ඩ් උනත් උන් වොරන්ටි එකකුත් දෙනවනෙ බං.. මටත් මතක ඇති කාලෙ ඉදන් තියනවා බං... :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :yes: සෙකන්ඩ් හෑන්ඩ් උනත් උන් වොරන්ටි එකකුත් දෙනවනෙ බං.. මටත් මතක ඇති කාලෙ ඉදන් තියනවා බං... :yes:

    ඔව් මචං :yes: උන්ගේ warranty නම් මට නම් කවදාවත් වැඩක් උනේ නැහැ. මොකද ගත්ත ජපන් bike එක කවම දාවත් නිකන් ආසාවකට වත් ලෙඩක් දුන්නේ නැහැ බන්. :dull: එත් ඒ කලේ අපිත් එක්ක හිටපු එවුන් ඔය එක එක අනිත් කඩ වලින් ගත්ත යකඩ ගොඩවල් මාසේ ගානේ හදන්න අරන් ගියා.. :D ගොඩක් එවුන්ගේ gear set එක අලුතින් දාන්න උනා :D
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17250609 said:
    මොකෝ මචං පුටාර් එකක් ගන්න හිතුවේ?
    ලගකදි ඉදලා පොඩි උණක් තියෙනවා මේකක් ගන්න
    මට මොටර් සයිකල් අරන් දෙන්නැ මචො ‍ජොලියට පදින්න කඩේ යන්න වගේ පොඩි පොඩි වැඩ වලට
    මේක ගත්තා 8කට ඒක පුන්චිගේ ලමයා ඉල්ලා අඩන්න ගත්තා පස්සේ ඒකාට දුන්නා මේක මරු බයික් ඒක
    DSC_0026.jpg

    DSC_0027.jpg

    DSC_0028.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන් මුන්ගේ bike ෆට්ට බන්. මම ජපන් bike එකක ගත්ත. normal use කරපු එකක් දැන් අවරුදු 10 කට විතර කලින්. සුපිරිම bike එක. ෆට්ට balance එකක් තියෙන්නේ, අනිත් එක බරත් මාර අඩුයි. ලෙඩ අවේ නැත කිසිම දෙයක. අපෝ ඔය බොරැල්ලේ තියෙන bike කඩ වලින් ගන්න එපා මචං,Lumala ගන්නත් එපා.. මචං වැඩක් නැහැ.. සමහර bike දිරනවත් එක්ක lol.. නිකන් යකඩ ගොඩවල්.. ඔය tomahack ද මොකද්ද කියන එක ගන්නත් එපා මචං.. ජපන් bike එකක් හොයල ගනින්.. 2nd hand එකක් උනත් කමක් නැහැ..කිසිම ලෙඩක් දෙන්න නැහැ. ජපන් නේ :D

    ඹව් මචො මට තෙරුනා ලුමාලා ඒකක් බලන්න ගියා අරගෙන මාස8යි ඉස්සරහා පොක් ඒක ගිහිල්ලා ඒකෙන්ම මට වැඩේ ඒපා උනා:no::no:
    :yes: සෙකන්ඩ් හෑන්ඩ් උනත් උන් වොරන්ටි එකකුත් දෙනවනෙ බං.. මටත් මතක ඇති කාලෙ ඉදන් තියනවා බං... :yes:

    ඔව් මචං :yes: උන්ගේ warranty නම් මට නම් කවදාවත් වැඩක් උනේ නැහැ. මොකද ගත්ත ජපන් bike එක කවම දාවත් නිකන් ආසාවකට වත් ලෙඩක් දුන්නේ නැහැ බන්. :dull: එත් ඒ කලේ අපිත් එක්ක හිටපු එවුන් ඔය එක එක අනිත් කඩ වලින් ගත්ත යකඩ ගොඩවල් මාසේ ගානේ හදන්න අරන් ගියා.. :D ගොඩක් එවුන්ගේ gear set එක අලුතින් දාන්න උනා :D
    මම හෙට කොල් ඒකක් දිලා බලලා නිවාඩු වෙලාවක යන්න ඹනේ:yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    japan second hand ekak ganin,mama 5wasaredi gaththa eka thama thiyenawa.maharagama teaching college eka gawa kaden gaththe
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Hoda Japan used ekak gaththa nam hari bn
    Japan hugaak ewa okkoma alloy hoda quality badu thiyenne used wunath bikes top quality tyres pawa ehemai..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ගානට අවුලක් නෑ නේ.
    අර අපේ ගෙදරත් එකක් දාලා තියෙනවා. රෝද දෙකක් ගෙනත් දාලා හදා ගන්න ඕනෙ. යකඩ නෙවේ ඒක නං. බර නෑ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය ගානට අවුලක් නෑ නේ.
    අර අපේ ගෙදරත් එකක් දාලා තියෙනවා. රෝද දෙකක් ගෙනත් දාලා හදා ගන්න ඕනෙ. යකඩ නෙවේ ඒක නං. බර නෑ
    ඹව් බලන්න ඹනේ තව
    දැන් මාර ගනන් කියන්නේ
    ගෙදර තියෙන ඒක හදාගෙන පදින්න :yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Giant_Talon_29er_0_Men_Off-Road_Sports_Bicycle_Bike.jpg

    me wage ekak ganna tibunanam maru neda

    nawala koswaththe shop ekak tyenawa machan.oya pic eke tyena bikes tyenwa ethana.

    nugegoda idan eddi janadhipathi girls school eka pass karala poddak issarahata eddi dakunu paththe tyenne.

    rajagiriye idan eddi wam paththejanadhipathi girls school ekata meha tyenne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    japanese ekakma ganna,

    man Rs5500ta 2002di gaththa shimano 18 gears bike ekak :D patta kisi leda dunne na. yaluwekta eka Rs2000ta sell kara about 5 years ago :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nawala koswaththe shop ekak tyenawa machan.oya pic eke tyena bikes tyenwa ethana.

    nugegoda idan eddi janadhipathi girls school eka pass karala poddak issarahata eddi dakunu paththe tyenne.

    rajagiriye idan eddi wam paththejanadhipathi girls school ekata meha tyenne.
    thanx machan info ekata man eppata oluwa dala balannam:yes:
    japanese ekakma ganna,

    man Rs5500ta 2002di gaththa shimano 18 gears bike ekak :D patta kisi leda dunne na. yaluwekta eka Rs2000ta sell kara about 5 years ago :(

    mage gawa giant 1k tibuna e kale man eka yaluwekuta nikan dunne bn :rolleyes: ada tibbanam eka 25k witara watinawa