Head Office
No 63, Negombo Road
Ja-Ella
Sri Lanka
Tele : +94 112231559
Fax : +94 11 2231559
Branch
Hanatotupola Juntion
Nainamadama East
Nainamadama.
Sri Lanka
Fax : +94 31 2252290
වෙබ් සයිට් එක
http://sugathcycle.com/index.html
සයිට් එක බලල නිකං ඉන්න එපා.. කෝල් එකක් දීලා හරි ඇවිත් හරි බලපං.. මට මතක කාලෙ ඉදන් ඕක තියනවා බං
ඔව් බන් මුන්ගේ bike ෆට්ට බන්. මම ජපන් bike එකක ගත්ත. normal use කරපු එකක් දැන් අවරුදු 10 කට විතර කලින්. සුපිරිම bike එක. ෆට්ට balance එකක් තියෙන්නේ, අනිත් එක බරත් මාර අඩුයි. ලෙඩ අවේ නැත කිසිම දෙයක. අපෝ ඔය බොරැල්ලේ තියෙන bike කඩ වලින් ගන්න එපා මචං,Lumala ගන්නත් එපා.. මචං වැඩක් නැහැ.. සමහර bike දිරනවත් එක්ක lol.. නිකන් යකඩ ගොඩවල්.. ඔය tomahack ද මොකද්ද කියන එක ගන්නත් එපා මචං.. ජපන් bike එකක් හොයල ගනින්.. 2nd hand එකක් උනත් කමක් නැහැ..කිසිම ලෙඩක් දෙන්න නැහැ. ජපන් නේ


එත් ඒ කලේ අපිත් එක්ක හිටපු එවුන් ඔය එක එක අනිත් කඩ වලින් ගත්ත යකඩ ගොඩවල් මාසේ ගානේ හදන්න අරන් ගියා..


ada tibbanam eka 25k witara watinawa