ගිහින් අරගෙන ඒනකොට වියදම හරි බන් නැත්තම් බඩු නම් තියෙනවා![]()
ade ekath maru wade neda yaluwo nam innawa poddak balanna onaEK kurunegala inna ekek set karana yard eken bike eka aran train ekata danna kiyapan. mama badulle aran giya
උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුකියි මම අද ගත්තා
![]()
14.5 කට ගත්තේ වරදක් නැ
break gears , ඹක්කොම shimano
frame ඒක යකඩ
මැන් මට අලුත් පැඩල් 2ක් බෙල් ඒකක් reflectors ඒහෙම දලා දුන්නා

උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුකියි මම අද ගත්තා
14.5 කට ගත්තේ වරදක් නැ[/CENTER]
break gears , ඹක්කොම shimano
frame ඒක යකඩ
මැන් මට අලුත් පැඩල් 2ක් බෙල් ඒකක් reflectors ඒහෙම දලා දුන්නා
පිළියන්දල මැන් කෙනෙක් ජපානේන් ගෙන්න තැනක්මචං කොහෙන්ද මචං ගත්තේ ??

ඒක තමයි මම ඉයේ කිව්වේ සුද්දටක් දාලා පදින්න ගන්නඇලෝයි බයික් එකක් එච්චර වෙනවද ?![]()
හම්මේ එලියෙ මඩුවෙ දාලා තියෙන්නෙ. දංවැලක් වත් දාන්න ඕනෙ rofl:

කව්ද ඇහුවා නේද folding bike ඒකක් ගැන අද තිබුනේ මේ 2 විතරයි හැබැයි

